Latest News Trendingවිජේදාසත් ජනපති සටනටChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/2024090 ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය. මෙහිදී අමාත්‍ය...
Features Hard Talk Latest News Trending19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/2024052 ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුවා දැක්වීම පිළිබඳව ජනාධිපති...
Features Hard Talk Latest News Trending22 ගැන ලේකම්ට උපදෙස් දුන්නේ ජනතා භීතිය වැළැක්වීමේ අරමුණින්-විජේදාසChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/2024055 විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා...
Features Hard Talk Latest News Trendingජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/2024094 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ)...
Latest News Trendingඅධිකරණ ඇමැති මැතිවරණ කොමිසමට නීතිය මතක් කර දෙයිChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/2024048 ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/2024057 ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ...
Uncategorizedජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!Channel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024098 ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. අතුරුගිරිය පොරේ ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය...