බංග්ලාදේශයේ කෝටා ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසඳයි – දේශපාලන අර්බුදය විසඳෙයිද?
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරමින් රජයේ රැකියාවලින් 93% ක් සුදුසුකම් මත ලබාදිය යුතු බව ප්‍රකාශ කර තිබේ. යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුත්තේ රජයේ රැකියාවලින්...