Latest News Trendingපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදාChannel News Lanka27/07/2024 by Channel News Lanka27/07/2024041 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සඳුදා නම් කරන්නට නියමිතය. එළඹෙන සදුදා දින රැස්වෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී මෙම තීන්දුව...
Hard Talk Latest News Trendingරනිල් පොහොට්ටුව දෙකට කැඩූ බවට නාමල්ගෙන් චෝදනාChannel News Lanka25/07/2024 by Channel News Lanka25/07/2024062 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Latest News Trendingසරත් ෆොන්සේකා ජනපති සටනටChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/2024056 2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි . සිය X ගිණුමෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
Features Latest News Trendingජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?Channel News Lanka25/07/2024 by Channel News Lanka25/07/2024055 ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින්...
Hard Talk Latest News Trendingදේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්Channel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/2024095 දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන...
Hard Talk Latest News Trendingජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්Channel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/2024060 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක්...
Latest News Trending22 සංශෝධනය පාර්ලිමේන්තුවටChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240115 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න...
Features Latest News Trendingමැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දාChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240116 දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන්...
Hard Talk Latest News Trendingසජබයෙන් ගන්න – අපි යන්නම්Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/2024089 සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බව පැවසු මන්ත්‍රීවරුන් විසිපස් දෙනා (25) ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා....
Hard Talk Latest News Trending22 ජනපතිවරණයට බලපෑමක්Channel News Lanka22/07/2024 by Channel News Lanka22/07/2024054 විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය...