Hard Talk Latest News Trendingපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්Channel News Lanka07/08/202407/08/2024 by Channel News Lanka07/08/202407/08/2024076 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත. පොහොට්ටු පක්ෂයේ...
Latest News Political News Trendingෆොන්සේකාත් ඇප තියයිChannel News Lanka05/08/2024 by Channel News Lanka05/08/2024091 ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ. ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග...
Latest News Trendingදිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවටChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/2024064 ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (03)...
Features Latest News Trendingසජිත් ඇප මුදල් තැන්පත් කරයිChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024096 සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ....
Features Latest News Trendingපොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024066 ‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා...
Hard Talk Latest News Trendingපොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ටChannel News Lanka29/07/202430/07/2024 by Channel News Lanka29/07/202430/07/20240100 ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (29) තීරණය කළේය. මේ...
Features Latest News Trendingජනපති කතානායක – අගවිනිසුරු අමතයිChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024052 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයට DIG ලා පත් කරලාChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024059 ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ අධීක්ෂණය කිරීම නිලධාරියකු...
Hard Talk Latest News Trendingජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයිChannel News Lanka27/07/202427/07/2024 by Channel News Lanka27/07/202427/07/20240118 ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා...
Hard Talk Latest News Trendingබැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්Channel News Lanka27/07/2024 by Channel News Lanka27/07/20240131 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන...