Latest News World Newsඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ධුරයෙන් ඉවතටChannel News Lanka10/11/202017/11/2020 by Channel News Lanka10/11/202017/11/202001003 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් එම තනතුරින් ඉවත් කර තිබේ. නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රිස්ටෝපර් මිලර් පත් කර තිබේ. පසුගිය...
Latest News World News‘Possible breakthrough in disengagement process’: India, China may hold Corps Commander-level talks this weekChannel News Lanka10/11/202010/11/2020 by Channel News Lanka10/11/202010/11/20200316 As the Indian and Chinese armies remain locked in a bitter border standoff in eastern Ladakh sector since May this year, India and China are...
Art - Cinema - Fashion - Astrology World Newsගෝවේ වෙරළේ නිරුවතින් දිව ගිය ඉන්දීය සිනමා නළු මිලින්ද් සෝමාන්ට වැඩ වැරදීChannel News Lanka08/11/202010/11/2020 by Channel News Lanka08/11/202010/11/202001479 ඉන්දියාවේ ගෝවා මුහුදු වෙරළේ නිරුවතින් දිවයමින් එම රූපරාමු ඉන්ස්ටග්රම් සමාජ අඩවිය ඔස්සේ ප්‍රචාරය කල ඉන්දීය සිනමා නළු මිලින්ද් සෝමාන්ට විරුද්ධව ඉන්දීය පොලීසිය විසින් නීතිමය පියවර...
Latest News World Newsඇමරිකානුවෝ වීථි බැස ජයග්‍රහණය සමරතිChannel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200526 ඇමරිකාව පුරා ජනතාව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග වීථි බසිමින් ජයග්‍රහණය සමරන්නට පටන් ගෙන තිබේ. බයිඩන්ගේ ජයග්‍රහණය සමග මේ වන විට ඇමරිකාව පුරා උත්සවශ්‍රීයක් ගෙන තිබේ....
Latest News Trending World Newsඇමරිකාවේ ජනාධිපති සටනින් ජෝ බයිඩන් ජය ගනී – දිවුරුම් දීම 2021 ජනවාරි 20Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200980 ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් විය.පෙනිසිල්වේනිවියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග ජයග්‍රහණයට අවශ්‍යවූ ඉලෙක්ටෝරල් නියෝජිත සංඛ්‍යාව වන 270 පසුකර ගියේය.බයිඩන්...
Features World NewsIndia top general on China: ‘Larger conflict can’t be discounted’Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200921 India’s top military commander has said a tense border standoff with Chinese forces in the western Himalayas could spark a larger conflict, even as senior...
World Newsග්වාතමාලා සුළි කුණාටුවෙන් 150 ක් මරුටChannel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200258 ග්වාතමාලාවට බලපා තිබෙන සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් 150 දෙනෙකු මිය ගොස් තිබේ. මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර අයහපත්...
World Newsකොරෝනා ප්‍රංශය ගිල ගනී – දිනක් තුල මරණ 828 ක්Channel News Lanka07/11/202010/11/2020 by Channel News Lanka07/11/202010/11/20200235 ප්‍රංශයේ පසුගිය පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 60486 ක් වාර්තාවී තිබේ. එසේම එම කාලය තුල කොරෝනා මරණ 828 ක් එරට වාර්තාවී තිබේ.ඒ අනුව මේ දක්වා...
Latest News Trending World News238 – 213 කරට කර තරගයක් – 2020 ඇමරිකානු ජනාධිපතිවරණයChannel News Lanka04/11/202004/11/2020 by Channel News Lanka04/11/202004/11/20200385 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ඩෙලවෙයාර්, කෙනටිකට්, ඇලබාමා ,ඉලිනොස් ,මැසචුසෙට් , නිව් ජර්සි ප්‍රාන්ත ජය ගනිමින් ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 238...
Latest News Trending World News85 – 61 දැනට බයිඩන් ඉදිරියෙන්- 2020 ඇමරිකානු ජනාධිපතිවරණයChannel News Lanka04/11/202004/11/2020 by Channel News Lanka04/11/202004/11/20200415 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 85 – 61 ලෙස ජෝ බයිඩන් ඉදිරියෙන් සිටී. ජයග්‍රහණය සඳහා 270 ක් ලබා ගත යුතුය....