Latest News World Newsගුවන් අනතුරු වලට ලක්වූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලි අවසරChannel News Lanka19/11/2020 by Channel News Lanka19/11/20200195 පසුගිය කාලයේ තාක්ෂණ දෝෂ නිසා ගුවන් අනතුරු දෙකකට ලක්වුණු බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලිත් පියාසර කිරීම සඳහා ඇමරිකානු ගුවන් ආරක්ෂණ බලධාරීන් අවසර ලබාදී...
World Newsඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පාසල් වසා දැමේChannel News Lanka19/11/202019/11/2020 by Channel News Lanka19/11/202019/11/20200227 කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සියලු පාසල් වසා දමා තිබේ. ,මේ අනුව මින් ඉදිරියට නැවත දන්වන තුරු පාසල් දරුවන්ට ඉගැන්වීමේ...
Latest News World NewsDeadline Extended for Re-Issuance of Overseas Citizen of India (OCI) CardsChannel News Lanka18/11/202019/11/2020 by Channel News Lanka18/11/202019/11/20200964 Overseas Citizen of India (OCI) Cardholders who need to apply for re-issue of their cards can now do so up until 30th June, 2021, High...
Latest News Trending World Newsකොරෝනා සඳහා සාර්ථක එන්නත් රැසක්Channel News Lanka17/11/202018/11/2020 by Channel News Lanka17/11/202018/11/20200296 මේ වන විට කොරෝනා රෝගය සඳහා රටවල් රැසක් කොරෝනා එන්නත් කීපයක්ම සොයා ගෙන තිබීම නිසා ලොව පුරා ජනතාව තුල යම් බලාපොරොත්තුවක් ඇතිවෙමින් පවතී. ඇමරිකාවේ මොඩර්නා...
Latest News Trending World Newsවිරෝධතාවකට පහරදීමෙන් තරුණයන් 2 ක් මියයාම නිසා පේරු ජනපති ඉල්ලා අස්වෙයිChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/20200281 මහජන විරෝධතාවයකට පොලීසිය පහරදීම නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ වගකීම භාර ගනිමින් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති මැනුවල් මෙරිනෝ එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු මෙම තනතුරට...
Latest News Trending World Newsඅවසානයේ ට්‍රම්ප් පරාජය පිළිගන්නා බව ඉඟි කරයි . අවසන් ප්‍රතිපලය 306 -232Channel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200306 ඇමරිකා එක්සත් ජනපදය තම පරිපාලනය යටතේ කිසිදු ආකාරයකින් ලොක් ඩවුන් නොකරන බව ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පැවසීය. කෙසේ වෙතත් අනාගතයේ...
Latest News Trending World Newsඉන්දු – පකිස්ථානු හමුදා අතර කාශ්මීරයේ ගැටුම් – පකිස්ථානු සෙබළුන් අටක් මරුටChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200551 ඉන්දියාව හා පකිස්ථානය අතර ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ඇතිවූ දරුණු යුදමය තත්වයයක් හේතුවෙන් පකිස්ථානු හමුදා භටයන් අටදෙනෙකු හා ඉන්දීය හමුදා භටයන් සිවු දෙනෙකු මිය ගොස් තිබේ....
Trending World Newsයුක්රේන ජනාධිපති කොරෝනා නිසා රෝහලේ – මුදල් හා ආරක්ෂක ඇමතිවරුන්ටත් කොරෝනාChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200564 යුක්රේන් ජනාධිපති වොලඩයිමර් සෙලනේස්කි කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තත්වය බරපතල නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපතිවරයාට අමතරව යුක්රේන...
Latest News World Newsනැවක් මුහුදුබත්වී යුරෝපයට යන්නට ගිය 74 ක් මහමුහුදට බිලිවෙතිChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200243 ලිබියාවට ආසන්න මුහුද හරහා යුරෝපය වෙත අනවසර සංක්‍රමණිකයන් රැගෙන යමින් සිටි නැවක් මුහුදේ ගිලී යාම නිසා 74 දෙනෙකු මිය ගොස් තිබේ. අනතුරට පත් නෞකාවේ සිටි...
Latest News Trending World Newsට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණයට දැන්මම සැරසෙයිChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200450 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණය සඳහ රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින්නට බලාපොරොත්තු වන බව සිය හිතවතුන් සමග පවසා තිබේ....