Latest News Trending World Newsඑවරස්ට් කඳු මුදුන මීටරයකින් උස වැඩිවීම භයානක භුමිකම්පාවක පෙරනිමිතිදැයි සැකChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001838 ලොව ඉහලම කඳු මුදුන වන වන එවරස්ට් කඳු මුදුනේ උස මීටරයකින් පමණ ඉහල ගොස් තිබේ. මේ අනුව මෙතෙක් අඩි 29029 ක් වූ එවරස්ට් කඳු මුදුනේ...
Latest News Sports Trending World Newsආර්ජන්ටිනාවේ මුදල් නෝට්ටු සඳහා මැරඩෝනාගේ රූපය යොදාගැනීමට යෝජනාChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001436 ආර්ජන්ටිනාවේ නව මුදල් නෝට්ටු සඳහා ඩියාගෝ මැ රඩෝනාගේ රූපය යොදාගත යුතු බවට එරට සෙනෙට් සභිකයකු විසින් ආර්ජන්ටිනාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ආර්ජන්ටිනාවට 1986 පාපන්දු...
World Newsඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය මෙහෙයවා ඇත්තේ සැටලයිට් චන්ද්‍රිකාවකින්Channel News Lanka08/12/202009/12/2020 by Channel News Lanka08/12/202009/12/20200345 පසුගිය නොවැම්බර් 27 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේදී ඝාතනයට ලක්වූ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂින් ෆක්රිසේඩ් ඝාතනය කර තිබෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක් මගින් ක්‍රියාත්මක කරවූ මෙෂින් තුවක්කුවකින් බව...
Hard Talk Latest News Trending World Newsආර්ජන්ටිනාව කොවිඩ් වලින් රට බේරාගන්න සුපිරි ධනවතුන්ට බදු ගසයිChannel News Lanka06/12/202006/12/2020 by Channel News Lanka06/12/202006/12/20200771 ආර්ජන්ටිනාව කොරෝනා වසංගතය වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වියදම් සපයා ගැනීම සඳහා එරට ධනවතුන් පමණක් ගෙවිය යුතු බද්දක් පනවා තිබේ.” මිලියනර්ස් ටැක්ස් ”...
Health/Science & Tech/Astrology Latest News Trending World NewsTIME සඟරාවේ KID of the YEAR දිනූ ගීතාංජලී ලොවටම දෙන ආදර්ශයChannel News Lanka05/12/202013/12/2020 by Channel News Lanka05/12/202013/12/202002151 ලෝක ප්‍රකට ටයිම් සඟරාව මගින් වසරේ යෞවනයා ලෙස (KID of the YEAR) ඇමරිකා එක්සත් ජනපදයේ 15 හැවිරිදි දැරියක වන ගීතාංජලී රාඕ තෝරා ගෙන තිබේ. ටයිම්...
Latest News Trending World Newsලොව පුරා කොරෝනා මරණ වල ශීග්‍ර ඉහළයාමක්Channel News Lanka04/12/2020 by Channel News Lanka04/12/20200240 පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 2918 ක් වාර්තාවී තිබේ.එම කාලය තුල එරටින් වාර්තාවී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 218,576 කි....
Features Latest News Trending World Newsසහේලි නැති සොවින් පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කැම්බෝඩියාවට යයිChannel News Lanka01/12/202002/12/2020 by Channel News Lanka01/12/202002/12/202002870 1985 දී ශ්‍රිලංකාවේ සිට පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යන කාවන් හට සහේලි හමුවන්නේ 1990 දීය. ඇය ඉස්ලාමාබාද් වෙත එන්නේ බංග්ලාදේශයේ සිටය. ඉන්පසුව කාවන්ගේ ලෝකයේ එතෙක් පැවති...
World Newsඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ඝාතනයත් සමග ප්‍රභූ ආරක්ෂාවට රතු එළියක්Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200217 ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප්‍රධානියා වන මොශෙන් ෆකිරාසේද් පසුගියදා ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කරන ලද්දේ දුරස්ථ පාලකයකින් හෙවත් රිමෝට් කන්ට්‍රෝල් උපකරණයක් මගින් මෙහෙයවන ලද නවීනතම මෙෂින් තුවක්කුවකින්...
Trending World Newsඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක්Channel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200328 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවී තිබේ. එය මෙතෙක් ඉතිහාසයේ නොවැම්බර් මාසයක වාර්තාවූ ඉහලම උෂ්ණත්වය වේ. එහි දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක්...
Latest News Trending World Newsජනාධිපති හා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සාර්ථක සාකච්ඡාවකChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200350 ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී ඉන්දු – ලංකා...