Latest News Trending World Newsඑංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදය ප්‍රංශයෙන් ද වාර්තා වෙයිChannel News Lanka26/12/2020 by Channel News Lanka26/12/20200320 එංගලන්තයෙන් වාර්තාවූ නව කොරෝනා ප්‍රභේදය ප්‍රථම වරට ප්‍රංශයෙන් ද වාර්තා වී තිබේ. ලන්ඩනයේ සංචාරය කර ප්‍රංශයට දෙසැම්බර් 19 වැනිදා යලි පැමිණි ටුවර්ස් නගරයේ පුද්ගලයකුට මෙම...
Latest News Trending World Newsඇමරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ නෑෂ්විල් හිදී කැම්පර් වෑන් රථයක විශාල පිපිරීමක්Channel News Lanka26/12/202026/12/2020 by Channel News Lanka26/12/202026/12/20200290 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයේ අගනුවර වන නෑෂ්විල් හිදී කැම්පර් වෑන් රථයක් තුල විශාල පිපිරීමක් සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇත. පිපිරීම එම...
Latest News Trending World NewsMichael Jackson: Neverland Ranch ‘sold to billionaire for $22m’Channel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200570 The Neverland ranch of the late pop star Michael Jackson has reportedly been sold to a billionaire investor for a quarter of its initial asking...
Latest News Trending World Newsයුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර නව වෙළඳ ගිවිසුමක්Channel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200276 යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව මෙම පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළඳ එකඟතාවයට එළඹ තිබේ. ඒ අනුව මත්ස්‍ය සම්පත...
Latest News Trending World Newsඊශ්‍රායලයේ හවුල්කාර ආණ්ඩුව බිඳ වැටෙයි – මහමැතිවරණය මාර්තු 23Channel News Lanka23/12/202023/12/2020 by Channel News Lanka23/12/202023/12/20200229 ඊශ්‍රායලයේ සන්ධාන හවුල්කාර රජය බිඳ වැටී තිබේ. නව මහා මැතිවරණය 2021 මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතය. බරපතල වංචා දුෂන චෝදනා වලට මුහුණදී සිටින අගමැති බෙන්ජමින්...
Political News Trending World Newsකොරෝනා නව ප්‍රභේදය නිසා ලංකාවත් එංගලන්ත ගුවන් ගමන් නවත්වයිChannel News Lanka22/12/202023/12/2020 by Channel News Lanka22/12/202023/12/20200308 එක්සත් රාජධානියෙන් හඳුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයත් සමග ශ්‍රීලංකාවද එක්සත් රාජධානියේ සිට හෙට (23 ) අලුයම 2 න් පසුව මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන්...
Latest News Trending World Newsඑංගලන්තයේ නව වයිරස ප්‍රභේදය නිසා රටවල් රැසක් ගුවන් ගමන් නවතයිChannel News Lanka21/12/202022/12/2020 by Channel News Lanka21/12/202022/12/20200302 එක්සත් රාජධානියෙන් හඳුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයත් සමග ප්‍රධාන රටවල් රැසක් එරට සමග ගුවන් ගමන් නවතා දමා තිබේ. මෙසේ ගුවන්ගමන් නවතාදමා ඇති රටවල් අතර ප්‍රංශය,...
Hard Talk Latest News Trending World Newsමාස්ක් නැතිව සෙල්ෆි ගැසූ චිලී ජනාධිපතිට ඩොලර් 3500 ක දඩයක්Channel News Lanka20/12/202025/12/2020 by Channel News Lanka20/12/202025/12/20200644 මුව ආවරණ රහිතව සෙල්ෆියකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්ටියන් පිනේරා හට කොරෝනා නීතිරීති කඩ කිරීමේ වරදට එරට බලධාරීන් විසින් ඩොලර් 3500 ක දඩයක් නියමකර...
Latest News Trending World Newsචීනය අත්අඩංගුවට ගත් මාධ්‍යවේදිනිය නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම්Channel News Lanka19/12/202021/12/2020 by Channel News Lanka19/12/202021/12/20200436 ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනයේ හේස් ෆෑන් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මේවනවිට ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධානවල...
Latest News Trending World Newsඉතිහාසයේ පළමුවරට ස්වදේශික ඇමරිකානු කාන්තාවක් කැබිනට් මණ්ඩලයටChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200260 ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලයට පත් කරන ලද පළමු ස්වදේශික ඇමරිකානු කාන්තාව ( Native American Woman ) ලෙස ඩෙබ්‍රා ඈන් හාලන් ඉතිහාසගතවී තිබේ. ඒ ජෝ...