නව කොරෝනා වයිරස ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි
කැනඩාව ,ජපානය ,ප්‍රංශය,ස්පාඤ්ඤය,ස්වීඩනය,ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව , ඩෙන්මාර්ක්,ඉතාලිය,ලෙබනන් ,නෙදර්ලන්තය , නයිජීරියාව , සිංගප්පුරුව ,දකුණු අප්‍රිකාව, ආදී රටවල් රැසකින් එක්සත් රාජධානියේ වාර්තාවූ නව කොරෝනා ප්‍රභේදය වාර්තාවී තිබේ. සාමාන්‍ය...