Latest News Trending World Newsඇමරිකාවේ පෙට්‍රල් හා ගල් අඟුරු දුම්රියක් හා ලොරියක් ගැටී මහා ගින්නක්Channel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101008 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කැමරූන් හිදී පෙට්‍රල් හා ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් දැවැන්ත ගින්නක් ඇති විය. දුම්රිය හා...
Latest News World Newsනයිජර් ජනාධිපතිවරණයෙන් මොහමඩ් බාසෝම් ජයගනීChannel News Lanka24/02/202124/02/2021 by Channel News Lanka24/02/202124/02/202101035 නයිජර් ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මොහමඩ් බාසෝම් ජයගෙන තිබේ. ඔහු 55.75 ඡන්ද ලබා ගනිමින් හිටපු ජනාධිපතිවරයකු වන මෝහමෙන් උස්මේන් පරාජය කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට හිමි...
Latest News Sports Trending World Newsගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබයිChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101143 ලෝක ශූර ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබා තිබේ. කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්හි සිදුවූ මෙම රිය අනතුරින් ටයිගර් වුඩ්ස් ගේ පාදයට දරුණු තුවාල...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World News“I Just Called to Say I Love You”ගායක ස්ටීව් වොන්ඩර් ඇමරිකාව අතහැර ඝානාවටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/20210831 You Are the Sunshine of My Life” and “I Just Called to Say I Love You,” ඇතුළු ජනප්‍රිය ගීත රැසක ගායකයා වන ඇමරිකානු ජාතික ස්ටීව්...
Latest News Trending World Newsවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයිChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101519 විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.52ට ආමාත්‍ය...
Latest News Trending World Newsඅද ශ්‍රීලංකාවට පැමිණෙන ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිතයට අවසරChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/20210965 ශ්‍රීලංකාවට පැමිණෙන පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාව අවසර ලබා දී තිබේ. පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින...
Latest News Trending World Newsකොංගෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධාන රථ පෙළකට ප්‍රහාරයක් – ඉතාලි තානාපති මරුටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/20210952 ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ගෝමා හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක ආහාර සංවිධානයේ රථ පෙළකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් එරට ඉතාලි තානාපති ලුකා ඇන්ටනාසියෝ මිය ගොස් තිබේ....
Latest News Trending World Newsමියන්මාර හමුදා රජයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන-උද්ඝෝෂණ දිගටමChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101008 මියන්මාර හමුදා පලනයට එරෙහිව එරට ජනතාව අද දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරමින් රට පුරා සාමකාමී උද්ඝෝෂණ පැවැත්වුහ. ව්‍යාපාර වසා දමා තිබු අතර ජනතාව මහාමාර්ග වල...
Latest News Trending World Newsඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ පහ පනීChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101050 ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වසරකට යන්තම් වැඩි කාලයක් තුල මෙම මරණ සංඛ්‍යාව සිදුවී තිබේ. මේ වන විට ඇමරිකාවේ ලක්ෂ...
Latest News Trending World Newsඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විට්සර්ලන්තයේදී අද ඇරඹේChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/20210990 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) ආරම්භවීමට නියමිත ය. මෙවර මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වෙනු ඇත....