Business News Latest News Trending World Newsඒකාධිකාර චෝදනාවට ගූගල් සමාගම වරදකරු වෙයිChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/2024066 අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය....
Latest News Trending World Newsබංගලාදේශයේ අරගලයෙන් සියල්ලට නිදහස-බෙගම් කලීඩා සියාටත් නිදහසChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/2024095 බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් ඉල්ලා අස්වී රටෙන් පලායමත් සමග එරට ජනාධිපති මොහමඩ් ශාහබුදීන් විසින් අන්තර් වාර රජයක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් හා එරට...
Latest News Trending World Newsඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්Channel News Lanka05/08/2024 by Channel News Lanka05/08/20240179 ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල...
Latest News Trending World Newsබංග්ලාදේශයට නව අන්තර් පාලන රජයක්Channel News Lanka05/08/2024 by Channel News Lanka05/08/2024075 බංගලාදේශයේ නව අන්තර් පාලන රජයක් පිහිටුවන බව එරට යුද හමුදා ප්‍රධානී ජනරාල් Waker-Uz-Zaman එරට ජාතිය මත ප්‍රකාශ කළේය. එසේම අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් අස්වී ඇති...
Latest News Trending World Newsබංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යයිChannel News Lanka05/08/202405/08/2024 by Channel News Lanka05/08/202405/08/20240138 බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඇය ඉන්දියාවට පලා ගොස් ඇත. ඇය සිය සොයුරිය සමග හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පල ගොස් ඇත්තේ බංගලාදේශ...
Latest News Trending World Newsයුක්රේනයට F -16 ප්‍රහාරක ගුවන් යානා-රුසියානු සබ්මරීනයකුත් විනාශ කරලාChannel News Lanka05/08/2024 by Channel News Lanka05/08/2024062 යුක්රේනය වෙත F -16 ප්‍රහාරක ගුවන් යානා ලැබී තිබේ. මෙය රුසියානු – යුක්රේන යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මේ අතර රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා...
Hard Talk Latest News Trending World Newsඅගමැතිනි ෂෙයික් හසීනාට ඉවත්වන්නැයි බංග්ලාදේශයේ අරගලයක්-80 ක් මරුටChannel News Lanka04/08/202405/08/2024 by Channel News Lanka04/08/202405/08/2024071 අගමැතිනි ෂෙයික් හසීනා ට ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ උද්ඝෝෂණ ආරම්භවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම උද්ඝෝෂණ පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ...
Latest News Trending World Newsහනියේ ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්Channel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024081 හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල...
Latest News Trending World Newsඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස්ටChannel News Lanka03/08/2024 by Channel News Lanka03/08/20240152 2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස් හිමි කර ගෙන තිබේ. එවැන්නක් හිමිකරගත් ප්‍රථම කළු ජාතික කාන්තාවද , ආසියානු සම්භවයක් ඇති කාන්තාවද කමලා හැරිස්...
Latest News Trending World Newsරුසියාව – ඇමරිකාව හා යුරෝපය සිරකරුවන් හුවමාරුවකChannel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024094 රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය...