Latest News Trending World Newsවිදේශ ඇමති දිනේෂ් හා ඉන්දියානු මහ කොමසාරිස් බග්ලේ හා අතර හදිසි හමුවක්Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101778 විදේශ අමාත්‍යංශයේදී අද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා අතර හදිසි හමුවක් සිදුවී තිබේ. ලබන සදුදා (22)...
Latest News Trending World Newsඑක්සත් රාජධානියේ මහාධිකරණයෙන් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට නිදහසChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101823 එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය...
Latest News Trending World Newsඅයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසීයකට පසු යලිත් සක්‍රිය වෙයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/20210973 අයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසියයකට පසු යලි සක්‍රීයවී තිබේ. මෙම ගිනි කන්ද සක්‍රියවීමට පෙර පසුගිය මාසයක පමණ කාලයක සිට අයිස්ලන්තයේ භුචලන පනස්දහසක් පමණ සිදු විය....
Latest News Trending World Newsමියන්මාරයේ ගැටුම් – අදත් 8 ක් මරුට – මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101696 මියන්මාරයේ හමුදා පාලකයන් විසින් එරට මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. BBC ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු සහ තවත් එරට දේශීය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ....
Features Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගුවන් යානයේ පියගැටපෙලේ ඇද වැටේ (වීඩියෝව)Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102341 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටී තිබේ. ජනාධිපතිවරයා යලි නැගී සිට පා...
Features Latest News Trending World Newsප්‍රීතිමත් දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තයටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101980 පින්ලන්තය ලොව ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කල හැකි රටවල් අතරින් පළමු ස්ථානයට සිවු වන වතාවටත් තෝරා ගෙන තිබේ. ලොව ප්‍රීතිමත් දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකර...
Latest News Trending World Newsජිනීවා මානව හිමිකම් ඡන්දය ලබන සඳුදා-මිත්‍ර රටවල් රැසක් අප සමග-ඇමති දිනේෂ්Channel News Lanka19/03/202119/03/2021 by Channel News Lanka19/03/202119/03/202102072 ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුලත් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසීම ලබන...
Latest News Trending World Newsඅගමැති මහින්ද බංග්ලාදේශය බලා යයිChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102037 දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර්...
Latest News Trending World Newsප්‍රංශයේ යලිත් කොරෝනා පැතිර යයි – රෝහල් පිරේ – පැරිසිය වැසේChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102056 ප්‍රංශයේ පැරිස් අගනුවර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යලිත් වතාවක් මාසයක කාලයක් සඳහා වසා දමා තිබේ. මේ අනුව පැරිස් නගරය හා තවත් ප්‍රදේශ 15 ක් මෙසේ වසාදමා...
Latest News Trending World NewsRussia recalls envoy after Biden remarks about PutinChannel News Lanka18/03/202118/03/2021 by Channel News Lanka18/03/202118/03/202101921 Russia has recalled its Washington ambassador for talks to prevent the “irreversible deterioration” of relations with the US. The Russian government said Anatoly Antonov had...