Latest News Trending World Newsබංග්ලාදේශ අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්Channel News Lanka09/08/202410/08/2024 by Channel News Lanka09/08/202410/08/2024068 බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය....
Latest News Sports Trending World Newsක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයිChannel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240239 ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා...
Features Latest News Trending World Newsජපානයට දරුණු භූ කම්පනයක් – මරණ ලක්ෂ දෙකක් ගැන භයානක පෙරනිමිත්තක්Channel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/2024058 දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු...
Latest News World Newsබංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්Channel News Lanka07/08/2024 by Channel News Lanka07/08/20240100 බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. ඒ බංග්ලාදේශයේ...
Latest News Trending World Newsට්‍රම්ප් ඝාතන තැතට පාකිස්තානුවෙක් අත්අඩංගුවටChannel News Lanka07/08/202407/08/2024 by Channel News Lanka07/08/202407/08/2024061 හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි. අත්අඩංගුවට...
Latest News Trending World Newsකමලා හැරිස්ගේ උප ජනාධිපති තෝරා ගැනීම Tim WalzChannel News Lanka06/08/202407/08/2024 by Channel News Lanka06/08/202407/08/2024067 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේදී මිනසෝටා ආණ්ඩුකාර Tim Walz සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා කමලා හැරිස් පියවර ගෙන තිබේ. කමලා හැරිස්...
Latest News Trending World Newsබංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවයිChannel News Lanka06/08/202406/08/2024 by Channel News Lanka06/08/202406/08/2024055 අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය. රටේ පාලනය අන්තර් කාලීනව හමුදාව අතට යාමට...
Business News Latest News Trending World Newsඒකාධිකාර චෝදනාවට ගූගල් සමාගම වරදකරු වෙයිChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/2024051 අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය....
Latest News Trending World Newsබංගලාදේශයේ අරගලයෙන් සියල්ලට නිදහස-බෙගම් කලීඩා සියාටත් නිදහසChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/2024065 බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් ඉල්ලා අස්වී රටෙන් පලායමත් සමග එරට ජනාධිපති මොහමඩ් ශාහබුදීන් විසින් අන්තර් වාර රජයක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් හා එරට...
Latest News Trending World Newsඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්Channel News Lanka05/08/2024 by Channel News Lanka05/08/2024081 ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල...