Latest News Trending World Newsමාලි රාජ්‍යයේ මවකට නිවුන් දරුවන් නව දෙනෙක්Channel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102119 මාලි රාජ්‍යයේ නිවුන් දරුවන් නව දෙනෙකුගේ උපතක් සිදුව තිබේ. එයින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර සිවු දෙනෙකු පිරිමි දරුවන් වෙති. හැලීම සිසේ නමැති 25...
Latest News Trending World Newsබිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වන බව නිවේදනය කරතිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102045 ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාදවීමට තීරණය කර තිබේ. මෙම දෙදෙනාගේ විවාහය විසි හත් වසරකි. මෙම දෙදෙනාට දරුවන් තිදෙනෙකි. මේ දෙදෙනා...
Latest News Trending World Newsමියන්මාර හමුදා ජුන්ටාව අදත් නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙක් ඝාතනය කරතිChannel News Lanka04/05/202104/05/2021 by Channel News Lanka04/05/202104/05/202101970 මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට හමුදා ජුන්ටාව විසින් වෙඩි තැබීම නිසා නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙකු මිය ගොස් තිබේ. මියන්මාරය පුරා නගර රැසක දස දහස් ගණන්...
Latest News Trending World Newsඉන්දියාවේ ප්‍රාන්ත සභා මැතිවරනවලදී අගමැති මෝඩිගේ BJP යට පසුබෑමක්Channel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102625 ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය ලැබීය. බටහිර බෙංගාලය ජය ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය දැඩි උත්සහ ගත්තද...
Latest News Sports Trending World Newsතමිල්නාඩු ප්‍රාන්තයේ බලය ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂයටChannel News Lanka03/05/202103/05/2021 by Channel News Lanka03/05/202103/05/202102669 වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත. ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 122...
Latest News Trending World Newsශ්‍රීලාංකිකයන්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කෙරේChannel News Lanka02/05/2021 by Channel News Lanka02/05/202102643 ශ්‍රීලංකාවේ පැතිර යන කොවිඩ් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කර ඇත. මීට අමතරව කලාපයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන බිය...
Latest News Trending World Newsශ්‍රී ලංකාව ඇතුළු රටවල සංචාරය කල අයට සිංගප්පූරුවට ඇතුළුවීමට තහංචිChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202102697 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ...
Latest News Trending World Newsටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 ක් මරුටChannel News Lanka01/05/2021 by Channel News Lanka01/05/202102644 ටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. ගැටුම් නැවත්වීම සඳහා මේ වන විට දෙපාර්ශවයේම නායකයෝ සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ...
Latest News Trending World Newsහඳුනානොගත් පාර්ශ්ව වලින් මියන්මාර ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාරChannel News Lanka30/04/202130/04/2021 by Channel News Lanka30/04/202130/04/202102750 මියන්මාරයේ ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කලේ දැයි මෙතෙක් හෙළිවී නොමැත. මෙයින් එක කඳවුරක පිපිරීමක් සිදුව ඇති...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsපළමු සඳ ගමනට එක්වූ ගගනගාමී මයිකල් කොලින්ස් මිය යයිChannel News Lanka29/04/202129/04/2021 by Channel News Lanka29/04/202129/04/202102777 පළමු සඳ ගමනට එක්වූ ගගනගාමී මයිකල් කොලින්ස් මිය ගොස් තිබේ. 1969 වර්ෂයේදී පළමු වරට මිනිසා සඳමත පා තැබූ ඉතිහාසගත අවස්ථාවේදී ඇපලෝ 11 යානය සඳ වටා...