Latest News Trending World Newsපාකිස්තානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයිChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024072 ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ රෝගීන් තිදෙනෙක් පාකිස්තානයෙන් හමුවී තිබේ. එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රෝගීන් තිදෙනා එක්සත් අරාබි...
Features Latest News Sports Trending World News2036 ඔලිම්පික් සත්කාරකත්වය ඉන්දියාවේ අහමදාබාද් නගරයට ඉල්ලයිChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/20240294 2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ...
Features Hard Talk Latest News Trending World Newsමන්කි පොක්ස් ලොවට පැතිරේ – ස්වීඩනයෙන් දරුණු විකෘති ප්‍රභේදයක් හමුවේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240117 මන්කි පොක්ස් රෝගයේ දරුණු නව විකෘති ප්‍රභේදයක් ස්වීඩනයෙන් හමුවී තිබේ. අප්‍රිකානු මහද්වීපයට පිටින් මෙවැනි රෝගියෙකු හමුවූ මුල්ම රට ස්වීඩනයයි. රෝගියා ස්ටොක්හෝම් නගරයෙන් හමුවී ඇති අතර...
Latest News Trending World Newsඋතුරු කොරියාව විදෙස් සංචාරකයන්ට යලි විවෘත කෙරේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024060 උතුරු කොරියාව වසර පහකට පසු විදේශීය සංචාරකයන් සඳහා ලබන දෙසැම්බරයේ සිට විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය නිසා උතුරු කොරියාව විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා...
Hard Talk Latest News Trending World Newsමන්කිපොක්ස් ලොව පුරා පැතිර යයි – WHO ගෝලීය හදිසි තත්වයක් පනවයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/2024070 මන්කිපොක්ස් රෝගය පැතිරයාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙම රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන...
Latest News Trending World Newsබංග්ලාදේශය සන්සුන් – සිසුන් ගෙන් අන්තර්වාර රජයට සහයChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024066 බංග්ලාදේශය යලිත් වරක් සන්සුන්වී තිබේ. අන්තර් පාලන රජය මේ වන විට එරට පාලනය ආරම්භ කර තිබේ. බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
Latest News Trending World Newsබංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතටChannel News Lanka12/08/202413/08/2024 by Channel News Lanka12/08/202413/08/2024041 හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය...
Features Latest News Trending World Newsමාව බලයෙන් පහකලේ ඇමරිකාව – ෂෙයික් හසීනාChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/20240119 බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික්...
Latest News Trending World Newsයුක්රේනය රුසියාව ආක්‍රමණය කරයිChannel News Lanka11/08/2024 by Channel News Lanka11/08/2024064 යුක්රේනය රුසියාවට අයත් කර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කර තිබේ. මේ හේතුවෙන් කර්ස්ක් ප්‍රදේශයේ හැත්තෑ හයදහසක සිවිල් ජනතාවක් වෙනත් ප්‍රදේශ වලට පලාගොස් තිබේ. යුක්රේන ආක්‍රමණය නවතාලන්නට තවමත්...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsදකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ බිහිරි තරුණියකටChannel News Lanka10/08/202412/08/2024 by Channel News Lanka10/08/202412/08/20240199 දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය....