Latest News Trending World Newsඋතුරු කොරියාව විදෙස් සංචාරකයන්ට යලි විවෘත කෙරේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024041 උතුරු කොරියාව වසර පහකට පසු විදේශීය සංචාරකයන් සඳහා ලබන දෙසැම්බරයේ සිට විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය නිසා උතුරු කොරියාව විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා...
Hard Talk Latest News Trending World Newsමන්කිපොක්ස් ලොව පුරා පැතිර යයි – WHO ගෝලීය හදිසි තත්වයක් පනවයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/2024051 මන්කිපොක්ස් රෝගය පැතිරයාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙම රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන...
Latest News Trending World Newsබංග්ලාදේශය සන්සුන් – සිසුන් ගෙන් අන්තර්වාර රජයට සහයChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024048 බංග්ලාදේශය යලිත් වරක් සන්සුන්වී තිබේ. අන්තර් පාලන රජය මේ වන විට එරට පාලනය ආරම්භ කර තිබේ. බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
Latest News Trending World Newsබංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතටChannel News Lanka12/08/202413/08/2024 by Channel News Lanka12/08/202413/08/2024028 හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය...
Features Latest News Trending World Newsමාව බලයෙන් පහකලේ ඇමරිකාව – ෂෙයික් හසීනාChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/20240102 බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික්...
Latest News Trending World Newsයුක්රේනය රුසියාව ආක්‍රමණය කරයිChannel News Lanka11/08/2024 by Channel News Lanka11/08/2024048 යුක්රේනය රුසියාවට අයත් කර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කර තිබේ. මේ හේතුවෙන් කර්ස්ක් ප්‍රදේශයේ හැත්තෑ හයදහසක සිවිල් ජනතාවක් වෙනත් ප්‍රදේශ වලට පලාගොස් තිබේ. යුක්රේන ආක්‍රමණය නවතාලන්නට තවමත්...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsදකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ බිහිරි තරුණියකටChannel News Lanka10/08/202412/08/2024 by Channel News Lanka10/08/202412/08/20240152 දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය....
Latest News Trending World Newsජපානයට භූමිකම්පා අවදානම නිසා අගමැති විදෙස් ගමන් අත්හිටුවයිChannel News Lanka10/08/202411/08/2024 by Channel News Lanka10/08/202411/08/2024059 කුමන හෝ අවස්ථාවක ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “දරුණු භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමත් තිබෙන බවට විශේෂඥයින් කල අනතුරු හන්ගවීමත් සමග ජපාන අගමැතිවරයා තම විදේශ සංචාර දෙකක්...
Latest News Trending World Newsවිවාහ වයස් සීමා අඩුකරන්න යෝජනාවක්Channel News Lanka10/08/2024 by Channel News Lanka10/08/2024036 කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා ද පිරිමින්ගේ වයස් සීමාව අවුරුදු 15 දක්වාද අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා...
Latest News Trending World Newsබ්‍රසීල ගුවන් අනතුරින් 62 ක් මරුට ( VIDEO)Channel News Lanka10/08/202410/08/2024 by Channel News Lanka10/08/202410/08/2024054 බ්‍රසීලයේ සාඕ පාවුළු හිදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් 62 ක් මියගොස් තිබේ.මගීන් 58 ක් හා කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සමග ගමන්ගත් වෝ පාස් ගුවන්...