Latest News Trending World Newsඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන්Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101901 ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ. ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsඅයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලාChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202102104 ‘පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsවසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනා දුන් පන්ජාබ් සුරූපිනිය හර්නාස්Channel News Lanka14/12/202114/12/2021 by Channel News Lanka14/12/202114/12/202102184 සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න.ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි.” ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට...
Business News Hard Talk Latest News Trending World Newsඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්Channel News Lanka13/12/2021 by Channel News Lanka13/12/202101910 මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස්...
Latest News Trending World News20 වැඩි සැමට බූස්ටර්Channel News Lanka12/12/202113/12/2021 by Channel News Lanka12/12/202113/12/202101882 වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. පළමුවැනි...
Features Latest News Trending World Newsහෙලිකොප්ටරය කඩා වැටී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුටChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202101897 ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රව්වාත් ඇතුළු 13 දෙනකු ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේ දී අනතුරට පත්ව ඔහු මිය ගොස් තිබේ ජනරාල්...
Hard Talk Latest News Trending World Newsබුරුම හමුදා ජුන්ටාවෙන් අවුන් සාන් සූකීට සිවු වසරක සිර දඬුවමක්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101895 හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ...
Latest News Trending World Newsශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයිChannel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101911 රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ. එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති...
Latest News Trending World Newsබියකරු කොවිඩ් ප්‍රභේදයට එක්සත් රාජධානිය වැටබඳි -අප්‍රිකානු රටවල් 6කට සංචාරක තහනමක්Channel News Lanka26/11/202127/11/2021 by Channel News Lanka26/11/202127/11/202101946 ඉතා වේගයෙන් පැතිරයන බවට අනුමාන කෙරෙන “භයානක කොවිඩ් ප්‍රභේදයක්” දකුණු අප්‍රිකාවෙන් හමුවී බවට වාර්තා වීමත් සමගම ආරක්ෂක පියවර තර කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ....
Features Latest News Trending World Newsප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙතිChannel News Lanka06/11/202106/11/2021 by Channel News Lanka06/11/202106/11/202101939 1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021...