Latest News Trending World Newsහමාස් නායකයා මරුටChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/20240170 හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව...
Features Latest News Trending World Newsජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රීලංකාවේ විරෝධයChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240197 ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී...
Latest News Trending World Newsවසර 9 කට පසු ඉන්දීය විදේශ ඇමැතිවරයෙක් පාකිස්තානයටChannel News Lanka05/10/2024 by Channel News Lanka05/10/20240183 ෂැංහායි සහයෝගිතා සංවිධානයේ රැස්වීමක් සඳහා ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් මේ මස පාකිස්තානයේ සංචාරයකට එක්වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. දශකයකට ආසන්න කාලයකට...
Latest News Trending World Newsඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරChannel News Lanka01/10/202402/10/2024 by Channel News Lanka01/10/202402/10/20240178 ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව...
Latest News Trending World Newsදරුවන් 50ක් ඇතුළු 558 ක් මරුතුරුලට යැවූ බිහිසුණු ප්‍රහාරයChannel News Lanka25/09/2024 by Channel News Lanka25/09/20240181 ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින්දිගටම පහර දෙන බව ඊශ්‍රායලය අනතුරු අඟවයි. සඳුදා ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා දකුණු ලෙබනනයේ පුද්ගලයින් 558ක් ජීවිතක්ෂයට පත්වී ඇති...
Latest News Trending World NewsTRUMP ඝාතන තැතක් යලිත් වරදීChannel News Lanka16/09/2024 by Channel News Lanka16/09/20240204 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක් යලිත් ව්‍යවර්ථ කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්වී තිබේ. ඒ ෆ්ලොරිඩාහි ට්‍රම්ප්ගේ...
Features Latest News Trending World Newsඩයනා ඕස්ට්‍රේලියාවේ උපදීChannel News Lanka04/09/202404/09/2024 by Channel News Lanka04/09/202404/09/20240197 ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත...
Features Latest News Trending World Newsචීන පාසල් බස් අනතුරෙන් සිසුන් 5 ක් ඇතුළු 11 ක් මරුටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240128 අඟහරුවාදා උදෑසන නැගෙනහිර චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ අනතුරකින් 11 ක් මියගොස් තිබේ. නැවතුමේ සිටි සිසුන් හා දෙමාපියන් රැසක් වෙත බස් රථය පැමිණ ගැටී ඇත.වාර්තා වන...
Business News Latest News Trending World Newsකැතේ පැසිෆික් ගුවන් යානා 178 න් 48 ක් තාවකාලිකව ඉවතටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240149 හොංකොං හි ජාතික ගුවන් සේවය වන කැතේ පැසිෆික් සමාගම, ගුවන් යානාවන්ට බලපාන එන්ජින් ගැටලුවක් හඳුනා ගැනීමෙන් පසු සිය සම්පූර්ණ එයාර්බස් A350 ගුවන් යානා ඇණිය පරීක්ෂා...
Latest News Trending World Newsඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයිChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/2024096 හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි. රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී...