Latest News Trending World Newsකැනඩාවේ තාවකාලික පදනම මත ඉන්න අයට රතු එළියක්Channel News Lanka22/03/202423/03/2024 by Channel News Lanka22/03/202423/03/20240119 තාවකාලික පදනම මත තම රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාව තීරණය කර ඇත. එසේම තාවකාලිකව කැනඩාවේ පදිංචිව සඳහා පැමිණෙන පිරිස ඉතිහාසයේ පළමු වතාවට...
Latest News Trending World Newsපාකිස්තාන අගමැති වැටුප එපා කියයිChannel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/2024095 රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව...
Latest News Trending World Newsලොව සතුටුම රට ෆින්ලන්තයChannel News Lanka20/03/202422/03/2024 by Channel News Lanka20/03/202422/03/20240101 ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024...
Latest News Trending World Newsපුටින්ට විශිෂ්ට ජයක්Channel News Lanka18/03/202418/03/2024 by Channel News Lanka18/03/202418/03/2024096 රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87...
Latest News Trending World Newsඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියමවෙයිChannel News Lanka16/03/2024 by Channel News Lanka16/03/2024081 ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන...
Latest News Trending World Newsලෝක රූ රුජින චෙක් ජනරජයෙන්Channel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/2024096 චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. මෙවර ලෝක රූ...
World Newsකලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයිsp25/02/202427/02/2024 by sp25/02/202427/02/202404564 17 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඇය මෙලෙස ඝාතනය වීමට හේතු වී ඇත්තේ දිග කලිසම් ඇඳීම බව යි...
Latest News Trending World Newsනවලිනි ගේ බිරිඳ පුටින්ට එරෙහිව ජාත්‍යන්තරය රැස් කරයිChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240185 බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූලියා නෙවල්නායා මියුනිච්හි ඊයේ(16) පැවති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළාය....
Latest News Trending World Newsරුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයටChannel News Lanka16/02/202418/02/2024 by Channel News Lanka16/02/202418/02/2024082 සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය...
Features Latest News World Newsඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/2024070 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණෙමින් තිබෙන දැවැන්ත ගොවි උද්ඝෝෂණයට ඩ්‍රෝන යානා වලින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය මහ මැතිවරණය ආසන්නයේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය...