Features Latest News Trending World Newsඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල අද- ඉන්දීය මැතිවරණ ඉතිහාසය මෙන්නChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/2024081 ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල අද 04 දා නිකුත්වීමට නියමිතය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දියාවේ මහා මැතිවරණය ශ්‍රීලංකාවට මෙන්ම ලොවටම වැදගත්ය. අදියර 7 ක්...
Latest News Trending World Newsමෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස Claudia Sheinbaum පත්වෙයිChannel News Lanka03/06/2024 by Channel News Lanka03/06/2024064 Claudia Sheinbaum මෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයකින් තේරී පත්වී ඇත. ඇය යුදෙව් ජාතික කාන්තාවකි. මූලික ප්‍රතිඵල අනුව 61 හැවිරිදි Claudia Sheinbaum මෙක්සිකෝ නගරයේ...
Latest News Trending World Newsරූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වෙයිChannel News Lanka02/06/2024 by Channel News Lanka02/06/2024095 ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වී තිබේ. 93 හැවිරිදි මර්ඩොක් සෙනසුරාදා ඔහුගේ නව බිරිඳ වන 67 හැවිරිදි රුසියානු ජීව...
Features Latest News Trending World Newsසෙල්ලම් එපා -පිලිපීන ජනාධිපති චීනයට අනතුරු හඟවයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240140 දකුණු චීන මුහුදේ තම සීමාවේ කටයුතු කරන ලෙස පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් චීනයට දැඩි අනතුරු අඟවීමක් සිදු කර තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ රටවල් අතර...
Health for Life Features Latest News Trending World Newsදියවැඩියාවට අලුත් බෙහෙතක්Channel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240362 වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අදChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/2024070 ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර,...
Latest News Trending World Newsමෝදි පැය 45ක භාවනාවකChannel News Lanka31/05/202401/06/2024 by Channel News Lanka31/05/202401/06/2024065 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය....
Features Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024083 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Latest News Trending World Newsරුසියාවට ගහන්න ඇමරිකානු ආයුධ භාවිතයට යුක්රේනයට අවසරChannel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024093 ඇමරිකානු අවි ආයුධ යොදාගෙන රුසියානු ඉලක්ක වලට පහරදීම සඳහා යුක්රේනයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ අවසරය ලබා දී තිබේ. අදාළ ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබා...
Features Latest News Trending World Newsවීසා නොමැතිව ශ්‍රීලාංකිකයන්ට තායිලන්ත සංචාරයට වරම්Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024081 ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා...