Latest News Trending World Newsරූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වෙයිChannel News Lanka02/06/2024 by Channel News Lanka02/06/2024087 ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වී තිබේ. 93 හැවිරිදි මර්ඩොක් සෙනසුරාදා ඔහුගේ නව බිරිඳ වන 67 හැවිරිදි රුසියානු ජීව...
Features Latest News Trending World Newsසෙල්ලම් එපා -පිලිපීන ජනාධිපති චීනයට අනතුරු හඟවයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240128 දකුණු චීන මුහුදේ තම සීමාවේ කටයුතු කරන ලෙස පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් චීනයට දැඩි අනතුරු අඟවීමක් සිදු කර තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ රටවල් අතර...
Health for Life Features Latest News Trending World Newsදියවැඩියාවට අලුත් බෙහෙතක්Channel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240313 වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අදChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/2024063 ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර,...
Latest News Trending World Newsමෝදි පැය 45ක භාවනාවකChannel News Lanka31/05/202401/06/2024 by Channel News Lanka31/05/202401/06/2024060 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය....
Features Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024074 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Latest News Trending World Newsරුසියාවට ගහන්න ඇමරිකානු ආයුධ භාවිතයට යුක්රේනයට අවසරChannel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024086 ඇමරිකානු අවි ආයුධ යොදාගෙන රුසියානු ඉලක්ක වලට පහරදීම සඳහා යුක්රේනයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ අවසරය ලබා දී තිබේ. අදාළ ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබා...
Features Latest News Trending World Newsවීසා නොමැතිව ශ්‍රීලාංකිකයන්ට තායිලන්ත සංචාරයට වරම්Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024075 ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා...
Features Latest News Trending World Newsපැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලChannel News Lanka27/05/202427/05/2024 by Channel News Lanka27/05/202427/05/2024068 එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන කොට විවිධ...
Features World NewsIndian diaspora divided as Modi’s office lobbies US fans to influence voteChannel News Lanka27/05/2024 by Channel News Lanka27/05/20240132 Amid India’s elections, hope, fear and anxiety grip the Indian diaspora in the US, reflecting divided sentiments about the country’s future under Modi’s potential return...