Latest News Trending World Newsලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ කලුකොඩි විරෝධයකChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024061 උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත...
Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් විපක්ෂයට විශිෂ්ඨ ජයක් – නව අගමැති Keir StarmerChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024064 බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ Keir Starmer එරට නව අගමැති ලෙස පත්වීමට නියමිතය. කම්කරු පක්ෂය ආසන 410...
Latest News Trending World Newsඉන්දියාවේ Koo වසා දමයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/2024056 X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව...
Latest News Sports Trending World Newsදකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා ඇමති පදවිය හිටපු බැංකු මංකොල්ලකරුවෙක්ටChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240103 රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු මෙන්ම හිටපු මැර කල්ලි නායකයකු මෙන්ම බැංකු මංකොල්ලකරුවෙකු වන ගේටන් මැකෙන්සි දැන් දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා, කලා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත්...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240107 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය මැතිවරණය හෙටChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240104 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි. මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය...
Latest News Trending World Newsඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුටChannel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240114 ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. තෙරපිම හටගත්තේ...
Latest News Trending World Newsඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන ජූලි 5 වැනිදාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240159 ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා...
Latest News Trending World Newsට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240107 මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු...
Latest News Trending World Newsදිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයිChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/2024056 ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6...