Latest News Trending World Newsඉන්දියාවේ Koo වසා දමයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/2024051 X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව...
Latest News Sports Trending World Newsදකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා ඇමති පදවිය හිටපු බැංකු මංකොල්ලකරුවෙක්ටChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/2024076 රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු මෙන්ම හිටපු මැර කල්ලි නායකයකු මෙන්ම බැංකු මංකොල්ලකරුවෙකු වන ගේටන් මැකෙන්සි දැන් දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා, කලා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත්...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/2024099 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය මැතිවරණය හෙටChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240101 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි. මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය...
Latest News Trending World Newsඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුටChannel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240111 ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. තෙරපිම හටගත්තේ...
Latest News Trending World Newsඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන ජූලි 5 වැනිදාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240112 ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා...
Latest News Trending World Newsට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/2024099 මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු...
Latest News Trending World Newsදිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයිChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/2024050 ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6...
Latest News Sports Trending World NewsT -20 ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව හා දකුණු අප්‍රිකාවChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/2024077 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ගයනා හිදී අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 68 කින් පරදවමින් ඉන්දියාව විශිෂ්ඨ...
Hard Talk Latest News Trending World Newsපාර්ලිමේන්තුව ගිනි තබා කෙන්යානුවන් දුන් පණිවිඩයෙන් නව බදු අහෝසියිChannel News Lanka27/06/2024 by Channel News Lanka27/06/2024053 කෙන්යාවේ යෝජිත බදු වැඩි කිරීම අත්හිටුවීමට එරට රජය හා ජනාධිපතිවරයා තීරණය කර තිබේ. එරට ජනතාව නව බදු වැඩිකිරීම් වලට විරෝධය පා පාර්ලිමේන්තුවටද ගිනි තැබුහ. ඇතිවූ...