Latest News Trending World Newsපවුම් මිලියනයක් දී 900 දෙනෙකුගේ ණය ගෙවූ මයිකල් ෂීන්Channel News Lanka06/03/2025 by Channel News Lanka06/03/2025071 හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම...
Latest News Trending World Newsපාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් අතට-පෙනහළු දෙකටම නිව්මෝනියාවChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/2025085 පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ...
Features Latest News Trending World NewsNewly discovered asteroid now has a slightly higher risk of hitting EarthChannel News Lanka08/02/2025 by Channel News Lanka08/02/2025092 A recently discovered asteroid that has captured the attention of the astronomy community now has a slightly increased risk of affecting Earth. Named 2024 YR4,...
Latest News Trending World Newsඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250112 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක්...
Latest News Trending World Newsගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතියChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250108 ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම...
Features Hard Talk Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250120 ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම...
Features Hard Talk Latest News Trending World Newsසායිෆ්ට පිහියෙන් ඇනපු තරුණයා හඳුනා ගැනේ ?Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/20250145 බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Business News Latest News Trending World Newsඅමෙරිකාවෙන් චීනයට තවත් තහනමක්Channel News Lanka15/01/202515/01/2025 by Channel News Lanka15/01/202515/01/20250112 අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ...
Hard Talk Latest News Trending World Newsඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/20250112 ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක් ඇති කර ගෙන තිබේ. මේ අනුව සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන්ද එකඟතාවන් ඇති කර ගෙන ඇත. එසේම ගසා තීරයේ අවතැන්...
Latest News Trending World Newsමාස දෙකට ලක්ෂ 172 ක් වයිරසයකින් මියගිහින්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/20250102 ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු බිත්තර හිඟයක් ඇතිවී තිබේ. බිත්තර දමන කිකිළියන් ලක්ෂ 172 ක් 2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල වෛරස් අසාදන වලින් මියගොස්...