Latest News Trending World Newsඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025012 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක්...
Latest News Trending World Newsගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතියChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/202506 ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම...
Features Hard Talk Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025012 ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම...
Features Hard Talk Latest News Trending World Newsසායිෆ්ට පිහියෙන් ඇනපු තරුණයා හඳුනා ගැනේ ?Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/2025030 බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Business News Latest News Trending World Newsඅමෙරිකාවෙන් චීනයට තවත් තහනමක්Channel News Lanka15/01/202515/01/2025 by Channel News Lanka15/01/202515/01/2025015 අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ...
Hard Talk Latest News Trending World Newsඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025016 ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක් ඇති කර ගෙන තිබේ. මේ අනුව සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන්ද එකඟතාවන් ඇති කර ගෙන ඇත. එසේම ගසා තීරයේ අවතැන්...
Latest News Trending World Newsමාස දෙකට ලක්ෂ 172 ක් වයිරසයකින් මියගිහින්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025020 ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු බිත්තර හිඟයක් ඇතිවී තිබේ. බිත්තර දමන කිකිළියන් ලක්ෂ 172 ක් 2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල වෛරස් අසාදන වලින් මියගොස්...
Features Hard Talk Latest News Trending World Newsයුරෝපයේ තරුණ සිත් වෙනස් වෙයි ?Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025026 යුරෝපයේ රටවල් රැසක තම දෙමාපියන් සමග ඔවුන්ගේ නිවාස වල වාසය කරන තරුණ පිරිසේ ප්‍රමාණය විශාල ලෙස ඉහල යමින් පවතී. සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 24...
Latest News Trending World Newsපාකිස්ථානයේ දරුවන්ගෙන් මිලියන 22 ක් පාසල් නොයන බව අගමැති කියයිChannel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025015 පාකිස්තානයේ සිටින දරුවන්ගෙන් මිලියන 22කට වැඩි පිරිසක් පාසල් නොයන බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ. පාකිස්තානයේ මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ හදිසි...
Latest News Trending World Newsජපානයට භූ කම්පනයක්Channel News Lanka13/01/2025 by Channel News Lanka13/01/2025019 ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන...