Uncategorized Features Latest News Trending World Newsවිභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට විභාග ප්‍රධානියා දොට්ටChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/2024056 ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට ඉන්දීය විභාග ප්‍රධානියා සුබොද් කුමාර් සිං ඉන්දීය රජය විසින් තනතුරෙන් පහ කර තිබේ. වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඇතුළු ප්‍රධාන විභාගවල...
Uncategorized Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අවදානම ජුලි 15 අවසන්-ජනපතිවරණය ඔක් 5 හෝ 12Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/2024083 ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 5 හෝ 12 පැවැත්වීමට නියමිතය.මහා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව ජුලි 15 වැනිදාට පෙර විසුරුවා හැරිය යුතුය. මැතිවරණ පැවැත්වීම සඳහා ගත...
Uncategorizedසෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන්-විසඳුම් නැතොත් 7 සිට යලිත්Channel News Lanka02/02/2024 by Channel News Lanka02/02/20240189 සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා...
Uncategorizedකෙහෙලිය හෙට CID යට – රටින් පිටවීමත් තහනම්Channel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240112 හෙට (02) පෙරවරු නවයට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නියෝග කර තිබේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා...
Hard Talk Latest News Trending Uncategorizedවැට් බදු ආදී අධික බදු බර පටවා ජනතාව නන්නත්තාර කරලා – සජිත් ප්‍රේමදාසChannel News Lanka27/12/202328/12/2023 by Channel News Lanka27/12/202328/12/202301996 වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ...
Latest News Trending Uncategorizedචෙන්නායි – කන්කසන්තුරේ යාකරමින් මගී නෞකා සේවයක්Channel News Lanka17/06/202317/06/2023 by Channel News Lanka17/06/202317/06/202301920 ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් අද (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු...
Latest News Trending Uncategorizedඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යෝගා උගන්වයිChannel News Lanka11/06/202313/06/2023 by Channel News Lanka11/06/202313/06/202301886 කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක මේ මස 17 වැනිදා...
Features Latest News Trending UncategorizedIndian Army Trainees Alumni InteractionChannel News Lanka07/10/202211/10/2022 by Channel News Lanka07/10/202211/10/202202086 Indian Army Trainees Alumni Interaction was organised by High Commission of India on 4 October 2022. The event was attended by many senior serving and...
Features Hard Talk Latest News Trending Uncategorizedශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජිනීවාහිදී සම්මත වෙයිChannel News Lanka06/10/202206/10/2022 by Channel News Lanka06/10/202206/10/202201993 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ගෙන...
UncategorizedChannel News Lanka06/05/2022 by Channel News Lanka06/05/20220537 ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත...