Business News Hard Talk Latest News Trendingදුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරන සමාගම් වලට එරෙහිව දැඩි පියවරChannel News Lanka13/01/2025 by Channel News Lanka13/01/2025037 ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන්...
Latest News Trending World Newsකුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්Channel News Lanka13/01/202514/01/2025 by Channel News Lanka13/01/202514/01/2025045 ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය...
Business News Latest News Trendingවාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණුChannel News Lanka12/01/202513/01/2025 by Channel News Lanka12/01/202513/01/2025041 මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම...
Features Hard Talk Latest News Trendingරේගු දුක් ගැන සීවලීගෙන් අනාවරණයක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/2025034 කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු එහි...
Business News Features Latest News Trendingබරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/2025035 රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට...
Features Hard Talk Latest News Trendingකෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයිChannel News Lanka10/01/202513/01/2025 by Channel News Lanka10/01/202513/01/2025041 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි. පාර්ලිමේන්තු...
Business News Latest News Trendingපරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඇති බාධා ඉවත් කිරීමට රජයේ අවධානයChannel News Lanka10/01/202513/01/2025 by Channel News Lanka10/01/202513/01/2025033 ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුවක් වූ ඉන්ධන මිල දැන්ම අඩු නොකරන බව ඇමති කියලාChannel News Lanka09/01/202509/01/2025 by Channel News Lanka09/01/202509/01/2025045 විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද...
Hard Talk Latest News Sports Trendingජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය අත්හිටුවයිChannel News Lanka09/01/202513/01/2025 by Channel News Lanka09/01/202513/01/2025044 ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන...
Hard Talk Latest News TrendingUNP – SJB එක්කිරීමේ වගකීම රාජිත බාරගනියිChannel News Lanka09/01/2025 by Channel News Lanka09/01/2025047 එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇත. පළාත්...