Latest News Trendingමහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්Channel News Lanka20/12/202410/01/2025 by Channel News Lanka20/12/202410/01/2025011 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක්...
Latest News Trendingකෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයිChannel News Lanka19/12/202410/01/2025 by Channel News Lanka19/12/202410/01/2025015 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර...
Latest News Trendingරඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළටChannel News Lanka18/12/202410/01/2025 by Channel News Lanka18/12/202410/01/2025011 රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය....
Features Latest News Trendingරජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේChannel News Lanka17/12/202410/01/2025 by Channel News Lanka17/12/202410/01/2025021 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක්...
Trending Latest Newsවැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේChannel News Lanka16/12/2024 by Channel News Lanka16/12/20240120 නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල්...
Features Latest News Sports Trendingප්‍රේම් තාකූර් තවදුරටත් රිමාන්ඩ්Channel News Lanka16/12/202410/01/2025 by Channel News Lanka16/12/202410/01/2025021 සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තාකූර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
Hard Talk Business News Latest News Trendingදින 5ක දී පෞද්ගලික අංශය ආනයනය කළ සහල් තොගයChannel News Lanka15/12/202416/12/2024 by Channel News Lanka15/12/202416/12/2024089 පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය...
Business News Latest News Trendingපාලන මිලට ආනයනික සහල් දෙන්න බෑ.. බද්ද අඩු කරන්න..- ආනයනකරුවෝ දන්වතිChannel News Lanka14/12/202416/12/2024 by Channel News Lanka14/12/202416/12/2024072 සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි...
Trending Features Latest Newsමැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන්ට නිර්දේශ වෙයිChannel News Lanka13/12/202416/12/2024 by Channel News Lanka13/12/202416/12/2024072 කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී පත්ව ඇත. නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා...
Business News Latest News Trendingසහල් මාෆියාව සිදුවෙන හැටි හෙළිවෙයිChannel News Lanka12/12/202410/01/2025 by Channel News Lanka12/12/202410/01/2025014 සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...