Hard Talk Latest News Trendingඉන්ධන අඩුවුණාට ත්‍රීවීල් ගාස්තු අඩු කරන්නෙම නැහැලුChannel News Lanka01/07/202401/07/2024 by Channel News Lanka01/07/202401/07/2024048 ඉන්ධන මිල අඩු වුවද ත්‍රීවීල් ගාස්තු අඩු කිරීම ත්‍රි රෝද සංගම් ප්‍රතික්ෂේප කර තිබේ. ගාස්තු වැඩිවීම නිසා මේ වන විට සමස්ත ත්‍රිරෝද කර්මාන්තයම විනාශ වෙමින්...
Hard Talk Latest News Trendingචීනය මහින්දව ගෙන්නුවේ ජනාධිපතිවරණය ගැන අහන්නද ?Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024048 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටී. ඒ එරට විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුවයි. මහින්ද...
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024052 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024070 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Latest News Trendingදුම්රියේ පයිලට්ලා සුර්වී යකා නටලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024099 කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල...
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240169 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Latest News Trendingසම්බන්දන් අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka30/06/202401/07/2024 by Channel News Lanka30/06/202401/07/2024037 දීර්ඝ කාලයක් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි...
Latest News Trendingඅමතකවූ මතක – චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024040 මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය...
Latest News Trendingවැඩ බලන නීතිපති පාරින්ද රණසිංහChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240105 වැඩ බලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු හෙට දිනයේදී අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ මෙම ධුරයේ දිවුරුම්...
Latest News Trending World Newsඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන ජූලි 5 වැනිදාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240131 ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා...