Latest News Trendingමෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන තවමත් තීරණයක් නැතිලු ?Channel News Lanka26/11/2020 by Channel News Lanka26/11/20200168 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න මේ වන විට ගැටළුවක් වී තිබේ. මේ අතර අ.පො.ස...
Latest News Political News Trendingසරත් වීරසේකරට මහජන ආරක්ෂක කැබිනට් ඇමති ධුරයChannel News Lanka26/11/202026/11/2020 by Channel News Lanka26/11/202026/11/20200508 රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. සරත් වීරසේකර මහතා පළාත් සභා...
Latest News Trendingකොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයිChannel News Lanka26/11/202026/11/2020 by Channel News Lanka26/11/202026/11/20200252 කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබේ. කොළඹ ගාලු මුවදොර පිටියේ උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඔහු...
Latest News Sports Trendingලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා මිය යයිChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200835 ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයකු වන ඩියාගෝ මැරඩෝනා මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 60 වන වියෙහි පසු විය. 1986 දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකත්වය...
Latest News Trendingමහනුවර පාසල් 45 ක් දෙසැම්බර් 4 වැනිදා දක්වා වැසේChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200309 මහනුවර නගර සීමාවේ පිහිටි සියලුම පාසල්ද ඇතුළුව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) දින සිට දෙසැම්බර් 04 වනදා දක්වා වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා...
Latest News Trendingප්‍රසන්නගේ ඉල්ලීම පල දරයි – සේවිකාවට පහරදුන් ඉංජිනේරුවා අත්අඩංගුවටChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200336 සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංචාරක ඇමති ප්‍රසන්න...
Business News Features Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් සේවකයන්ටත් 60 න් විශ්‍රාම යාමේ අවස්ථාව ඉල්ලයිChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200467 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සේවකයන්ටද මෙවර අයවැය යෝජනාවල සඳහන් වසර හැටෙන් විශ්‍රාම යාමේ අවස්ථාව ලබා දෙන ලෙස එහි සේවක වෘත්තීය සමිති පාලනාධිකාරයෙන් ඉල්ලා ඇත. සියයකට පනහකට...
Features Latest News Trendingමෙවර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන්ට පරිගණක ගන්න බැංකු ණයChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200605 මෙවර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සඳහා රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ පරිගණක ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම්...
Latest News Trending World Newsජෝ බයිඩන් කැබිනට් මණ්ඩලය පත් කිරීම අරඹයිChannel News Lanka25/11/2020 by Channel News Lanka25/11/20200284 ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩන් විසින් තම කැබ්නට් මණ්ඩලය හා විවිධ ආයතන ප්‍රධානීන් පත් කිරීම ආරම්භ කර තිබේ. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු...
Latest News Trendingකොමිසන් සභා සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් යෝජනා වේChannel News Lanka24/11/202024/11/2020 by Channel News Lanka24/11/202024/11/20200759 කොමිසන් සභා සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් යෝජනා වී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව සඳහා නිමල් ජී. පුංචිහේවා මහතා , රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා...