Hard Talk Latest News Trendingඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්Channel News Lanka30/12/202409/01/2025 by Channel News Lanka30/12/202409/01/2025019 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන...
Latest News Trendingඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් 17 ක් පිටුවහල් කරයිChannel News Lanka29/12/202410/01/2025 by Channel News Lanka29/12/202410/01/2025012 ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...
Features Latest News Trending World Newsආදරය සම්බන්ධයෙන් උගන්වන්නැයි චීනය ඉල්ලයිChannel News Lanka28/12/202409/01/2025 by Channel News Lanka28/12/202409/01/2025022 රට තුළ උපත් අනුපාතිකය අඩුවීමට පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන වෙත චීන බලධාරීන් අපූරු උපදෙසක් දී තිබේ. එහි සඳහන් වන්නේ ආදරය සම්බන්ධයෙන් උගන්වන...
Latest News Trendingමහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ටත් නඩු පැවරීමට පියවරChannel News Lanka27/12/202413/01/2025 by Channel News Lanka27/12/202413/01/202509 මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ...
Features Latest News Trendingවනඅලින්ට GPS කරපටිChannel News Lanka26/12/202414/01/2025 by Channel News Lanka26/12/202414/01/202509 අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත...
Features Hard Talk Latest News Trendingසංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්Channel News Lanka25/12/202414/01/2025 by Channel News Lanka25/12/202414/01/2025010 මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි. මෙරටට...
Hard Talk Latest News Trendingවැඩතහනමට ලක් වූ ලංවීමේ 62 ක් යළි සේවයටChannel News Lanka24/12/202414/01/2025 by Channel News Lanka24/12/202414/01/2025010 ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ....
Features Latest News Trending2025 පාසල් පවත්වන දින ගණනේ වෙනසක්Channel News Lanka23/12/202414/01/2025 by Channel News Lanka23/12/202414/01/2025015 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා...
Features Hard Talk Latest News Trendingදියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 සැප්තැම්බර් අවසන්Channel News Lanka22/12/202414/01/2025 by Channel News Lanka22/12/202414/01/202509 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ...
Latest News Trendingරාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්Channel News Lanka21/12/202414/01/2025 by Channel News Lanka21/12/202414/01/202509 විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික්...