Features Latest News Trendingවිශ්වවිද්‍යාල අනධ්‍යයන විධායක ශ්‍රේණි වර්ජනය අත්හරීChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024056 විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Latest News Trendingපාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාවේ අනුමැතියChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024059 ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා...
Business News Hard Talk Latest News Trendingලංකා සතොස සතු ගබඩා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුටChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024096 ලංකා සතොස සතු ගබඩා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබා දීමේ කූට සැලසුමක් දියත් වෙමින් තිබෙන බව...
Latest News Trendingජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයිChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024058 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Hard Talk Latest News Trendingඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රය අගෝස්තු මස 01 වනදාChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024030 ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01...
Latest News Trendingපියුමිගෙන් පෙත්සමක්Channel News Lanka11/07/2024 by Channel News Lanka11/07/2024035 කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා...
Business News Features Latest News Trendingපිළිකා ප්‍රතිකාර වලට රජයේ රෝහල්වලට නවීනතම උපකරණ ගන්නට යයිChannel News Lanka11/07/202411/07/2024 by Channel News Lanka11/07/202411/07/2024064 ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පිළිකා සත්කාරක සේවා...
Latest News Trendingකටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයට ජයිකා නැවත එයිChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/2024044 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබේ. එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බව, ගුවන්තොටුපොළ...
Business News Hard Talk Latest News Trendingසමාගම් පනත යටතේ ලියාපදිංචි සියලු සමාගම් වලට නැවත ලියාපදිංචි වෙන්න රජය දන්වයිChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/2024066 කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණයක් අනුව 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචිව සිටින ලක්ෂ 2 කට ආසන්න සියලු සමාගම් නැවත ලියාපදිංචි කරවන ලෙස රජය දන්වා ඇත. මෙයට...
Hard Talk Latest News Trendingරනිල් ජනපති – නාමල් අගමැති – රනිල් පොහොට්ටුව එකඟතාවයක් ?Channel News Lanka10/07/202410/07/2024 by Channel News Lanka10/07/202410/07/20240193 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදු ජන එක්සත් පෙරමුණ අතර මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කර ගනිමින් මුලික එකඟතාවයකට පැමිණ තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ජාතික...