Features Latest News Trendingචීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්!Channel News Lanka16/01/2025 by Channel News Lanka16/01/2025049 චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර...
Features Latest News Trendingදොස්තරගේ ගෙදරට ගිහින් මසාජ් දීලා මිලියන තිහකට විද්ද අරගල නායකයා අත්අඩංගුවටChannel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/2025064 පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික...
Hard Talk Latest News Trendingහාල් ගැන වසන්තට රෝහිණීගෙන් දරුණු ප්‍රහාරයක්Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/2025038 තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ කර ඇති ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ...
Business News Hard Talk Latest News Trendingඒකාධිකාරය නිමවෙයි – ඖෂධ මිල පහලටChannel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/2025072 පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ...
Business News Latest News Trending World Newsඅමෙරිකාවෙන් චීනයට තවත් තහනමක්Channel News Lanka15/01/202515/01/2025 by Channel News Lanka15/01/202515/01/2025080 අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ...
Hard Talk Latest News Trending World Newsඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025079 ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක් ඇති කර ගෙන තිබේ. මේ අනුව සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන්ද එකඟතාවන් ඇති කර ගෙන ඇත. එසේම ගසා තීරයේ අවතැන්...
Features Hard Talk Latest News Trendingපිරිමින්ගේ මොළය ගැහැනුන්ට වඩා ලොකුයිලුChannel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025047 පිරිමින්ගේ මොළය ගැහැණුන්ගේ මොළයට වඩා සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් විශාල බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙසේ ප්‍රමාණය විශාලවීම මගින්...
Latest News Trendingමනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි !Channel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/2025024 කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වෙත අද (ජනවාරි 15) දිනයේදී යොමුකර තිබේ. ඒ, අපරාධ...
Features Latest News Trendingපළාත්සභා වාහන දෙදහසක් අතුරුදහන්Channel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/2025026 පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ අතුරුදන්ව...
Latest News Trending World Newsමාස දෙකට ලක්ෂ 172 ක් වයිරසයකින් මියගිහින්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025082 ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු බිත්තර හිඟයක් ඇතිවී තිබේ. බිත්තර දමන කිකිළියන් ලක්ෂ 172 ක් 2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල වෛරස් අසාදන වලින් මියගොස්...