22 පාර්ලිමේන්තුවට -සම්මත වුවහොත් දින 30ක් ඇතුලත ජනමත විචාරණයක් ?
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා...