Features Hard Talk Latest News Trendingමහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/2024062 රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ...
Hard Talk Latest News Political News Trendingපවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ-NPP ලේකම් පුත් චතුරංගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/2024076 තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි ජාතික ජන...
Latest News Trendingඅජිත් මාන්නප්පෙරුම වැඩ කලේ රනිල් දිනවන්නයි – ගංවතුරෙන් පීඩිතයන්ට රජයෙන් සහන මදිChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024043 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක්...
Business News Latest News Trendingදුඹුරු සීනි, ලොකු ළූණු සහ බිත්තර මිල ගැන කැබිනෙට්ටුවට ආ නිර්දේශChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024072 පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි. එම තීන්දු...
Features Latest News Trendingශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්Channel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024071 ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
Business News Latest News Trendingබිලියන 95ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්. පොලී අනුපාත පහළටChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024067 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව...
Business News Features Latest News Trendingඅදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්Channel News Lanka14/10/2024 by Channel News Lanka14/10/2024071 මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්...
Latest News Trendingඅර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයිChannel News Lanka14/10/2024 by Channel News Lanka14/10/2024040 රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක...
Business News Latest News Trendingඅපනයන සංවර්ධන මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්Channel News Lanka14/10/202416/10/2024 by Channel News Lanka14/10/202416/10/2024041 බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව...
Features Latest News Trendingරාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයිChannel News Lanka13/10/202414/10/2024 by Channel News Lanka13/10/202414/10/2024046 රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය...