Hard Talk Latest News Trendingමහනුවර කිංස්වුඩ් විදුහල්පතිගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා විරෝධතාChannel News Lanka31/07/202431/07/2024 by Channel News Lanka31/07/202431/07/2024083 මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වර්තමාන වැඩබලන විදුහල්පති නාමල් චන්දන කුමාර මහතා එම විදුහලේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත් කරන ලෙසත් ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන...
Features Latest News Trending World Newsහමාස් දේශපාලන අංශයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඝාතනය කෙරේChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024047 පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසයි. ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී...
Hard Talk Latest News Trendingයළි අරගලයකට ඉඩක් නෑ -ආරක්ෂක ලේකම්Channel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024038 යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය...
Features Latest News Trendingසජිත් ඇප මුදල් තැන්පත් කරයිChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024089 සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ....
Features Latest News Trending World Newsවෙනිසියුලාවේ දුෂිත ජනාධිපතිවරණ ප්‍රතිපලයට එරෙහිව ජනතාව මහපාරටChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024051 වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව විථි බැසීමත් සමග කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ජනාධිපතිවරණයේ මුල් ප්‍රතිපල වලින් විපක්ෂයේ අපේක්ෂකයා ජයගෙන තිබු අතර...
Latest News Trending World Newsකේරලයේ නායයාමෙන් 123 ක් මරුට -100ක් අතුරුදහන්Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024097 දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු පමණ මියගොස් ඇත. තවත් 100 කට අධික පිරිසක් නායයෑමට හසුවී...
Features Latest News Trendingපොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024058 ‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා...
Latest News Trendingපොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරතිChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240145 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Hard Talk Latest News Trendingකතානායකට විනිසුරුවන් එක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024046 යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ...
Features Latest News Political News Trendingපොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට?-උදය ගම්මන්පිලChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024042 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ...