Latest News Trending World Newsරුසියාව – ඇමරිකාව හා යුරෝපය සිරකරුවන් හුවමාරුවකChannel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024068 රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය...
Features Hard Talk Latest News Trendinge-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Channel News Lanka02/08/2024 by Channel News Lanka02/08/2024078 විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම...
Latest News Trendingගල්බොඩ ඥානිස්සර නාහිමියෝ (ගංගාරාම පොඩි හාමුදුරුවෝ) අපවත් වෙති..Channel News Lanka02/08/202403/08/2024 by Channel News Lanka02/08/202403/08/2024052 කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වී තිබේ. ඒ වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ. දේහය පිලිබද ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු...
Latest News Trendingපොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගිනිඅවි බලපත්‍ර දුන්නලුChannel News Lanka01/08/2024 by Channel News Lanka01/08/2024064 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන්...
Latest News Trending World Newsහමාස් නායකයාගේ ඝාතනයට පළිගන්න ඉරානය සුදානමින්Channel News Lanka01/08/2024 by Channel News Lanka01/08/2024063 ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබේ. ඉස්මයිල්...
Latest News Trendingපොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයිChannel News Lanka01/08/2024 by Channel News Lanka01/08/2024038 ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදුකර ඇත....
Latest News Trendingශ්‍රීලනිපයේ සහාය රනිල්ටChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024041 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක...
Business News Features Hard Talk Latest News Trendingඋද්ධමනය තවත් ඉහළටChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024093 කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ...
Latest News Political News Trendingඑදාමෙන් අදත් ඔබට තවම මම ආදරෙයි ……..Channel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024055 පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024036 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත්...