Hard Talk Latest News Trendingමහ මැතිවරණයට අදාළ පෙත්සම 4 වනදා කැඳවයිChannel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/2024055 පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකාබැලීම නොවැම්බර්...
Latest News Trendingපාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ලියුමක්Channel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/2024045 පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට ඉමහත්...
Latest News Trendingහාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා.. අනුරට රට කරන්න බෑ.. ජනතා ගැටලු විසදන්න බෑ.Channel News Lanka23/10/202425/10/2024 by Channel News Lanka23/10/202425/10/2024035 අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගපු ආර්ථික වැඩපිළිවෙල නිසා බවත් ජනතා විමක්ති පෙරමුණ බලය ලබා ගැනීමට වේදීකාවේ ඉදිරිපත් කළ කිසිදු පොරොන්දුවක් ඉටු...
Features Hard Talk Latest News Trendingගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේChannel News Lanka21/10/2024 by Channel News Lanka21/10/2024067 නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත....
Latest News Trendingපළාත් පාලන ඡන්දයට අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් කියයිChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/2024038 ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ...
Hard Talk Latest News Trendingලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලාChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/2024067 මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...
Latest News Trendingණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි – ලාල් කාන්තChannel News Lanka18/10/202419/10/2024 by Channel News Lanka18/10/202419/10/2024045 ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව...
Latest News Trending World Newsහමාස් නායකයා මරුටChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/2024071 හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව...
Latest News Trendingඅසාර්ථක වුණොත් රට යලි කඩා වැටෙනවා.. නැවත පෝලිම් එනවාChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/2024061 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිය පක්ෂ කාර්යාලදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය නම් 2027 වසර...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන්සේවය විකුණන්නේ නැති බව සරත් ගනේගොඩ පවසයිChannel News Lanka17/10/202417/10/2024 by Channel News Lanka17/10/202417/10/2024063 ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි. සරත්...