Features Hard Talk Latest News Trendingරනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහායChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024055 ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස්...
Latest News Trendingවැඩබලන අභියාචනාධිකරණ සභාපති පත් කෙරේChannel News Lanka16/08/202417/08/2024 by Channel News Lanka16/08/202417/08/2024041 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා...
Features Latest News Trending300 ට තුන්දාහක් අයකරන බන්දුලගේ අලුත් AC බස් වලට විරෝධය පා බස්වර්ජනChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/2024059 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින්...
Features Latest News Sports Trending World News2036 ඔලිම්පික් සත්කාරකත්වය ඉන්දියාවේ අහමදාබාද් නගරයට ඉල්ලයිChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/20240196 2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ...
Features Hard Talk Latest News Trending World Newsමන්කි පොක්ස් ලොවට පැතිරේ – ස්වීඩනයෙන් දරුණු විකෘති ප්‍රභේදයක් හමුවේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024087 මන්කි පොක්ස් රෝගයේ දරුණු නව විකෘති ප්‍රභේදයක් ස්වීඩනයෙන් හමුවී තිබේ. අප්‍රිකානු මහද්වීපයට පිටින් මෙවැනි රෝගියෙකු හමුවූ මුල්ම රට ස්වීඩනයයි. රෝගියා ස්ටොක්හෝම් නගරයෙන් හමුවී ඇති අතර...
Latest News Trending World Newsඋතුරු කොරියාව විදෙස් සංචාරකයන්ට යලි විවෘත කෙරේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/2024043 උතුරු කොරියාව වසර පහකට පසු විදේශීය සංචාරකයන් සඳහා ලබන දෙසැම්බරයේ සිට විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය නිසා උතුරු කොරියාව විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා...
Hard Talk Latest News Trendingජනපති ගෑස් සිලින්ඩරයෙන් තරගබිමටChannel News Lanka15/08/202415/08/2024 by Channel News Lanka15/08/202415/08/2024059 2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ....
Latest News Trendingජනාධිපතිවරණයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් 39 දෙනාChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/2024049 ඇප මුදල් භාරදුන් ජනාධිපති අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාරදෙනු ලැබූ අතර අපේක්ෂකයින්ට එරෙහිව විරෝධතා 3ක් ගොනුකර තිබූ නමුත් ඒවා 3...
Latest News Trendingනාමයෝජනා 39 ක් බාරදෙයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/2024037 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය....
Latest News Trendingසජබ මන්ත්‍රී වේලු කුමාර් රනිල්ගේ සහයට එක්වේChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/2024036 සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට එක්වූවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට නාම...