Hard Talk Latest News Trendingජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතියChannel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/2024056 රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ...
Latest News Trending World Newsඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයිChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/2024085 හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි. රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී...
Hard Talk Latest News Trendingඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ටChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/2024089 එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී...
Latest News Sports Trendingලෝඩ්ස් පිටියේදී වසර 33කට පසු ශ්‍රී ලංකාවට පරාජයක්Channel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240111 එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට්...
Business News Latest News Trendingඉන්ධන මිල වෙනස් වෙයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/20240163 මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ...
Latest News Trending World Newsබ්‍රසීලයේ ට්විටර් තහනම් කරයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024074 ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) හෙවත් ට්විටර් ජාලය සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍ය...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයක් – මැතිවරණ කොමිසම සූදානමින්Channel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024053 සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉක්මන් මහ මැතිවරණයක් පැවැත්මේ වැඩි ඉඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයකින් පසුව පත්වන...
Latest News Trendingඩුබායි හි නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමාකාලයක්Channel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024043 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ...
Features Latest News Trendingනීතිඥ සංගමය සභාපති පන්නයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024058 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර...
Latest News Trendingසර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024055 *දූෂිතයන්ට දඬුවම් කිරීම *රණවිරුවන් සුරැකීම *පාස්කු වින්දිතයන්ට යුක්තිය *ආර්ථික පරාධීනත්වය පිටුදැකීම *රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම *කුල පීඩා අහෝසි කිරීම *සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම සර්වජන බලය ජනාධිපතිවරණ...