Latest News Trendingජනපතිගේ පස් අවුරුදු සැලැස්මChannel News Lanka29/08/202430/08/2024 by Channel News Lanka29/08/202430/08/2024067 *රාජ්‍ය සේවකයින්ගේ මාසිකව රු 25,000ක් *නිවසේ සිට රාජකාරී කිරීමට අවසර *දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා * සෑම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවසක අයිතිය * මධ්‍යම...
Latest News Trendingසජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයChannel News Lanka29/08/202430/08/2024 by Channel News Lanka29/08/202430/08/2024035 *රාජ්‍ය සේවා වැටුප් ඉහළට *මූලික වැටුපත් වැඩි කෙරේ *මාතෘත්ව නිවාඩු පිරිවැය රජයෙන් *සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් *පළමු නිවස හෝ ඉඩම මිලදී ගැනීමේදී ලොකු...
Features Latest News Trendingරංගේ බණ්ඩාර ඉවතට – නව මහා ලේකම් තලතාද ?Channel News Lanka29/08/202430/08/2024 by Channel News Lanka29/08/202430/08/2024048 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්...
Latest News Trendingජනපති තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයිChannel News Lanka28/08/2024 by Channel News Lanka28/08/2024027 වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නුසුදුස්සෙකු බව ප්‍රකාශ කරන...
Latest News Trendingමෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා – හියුමන් රයිට්ස් වොච්Channel News Lanka28/08/202428/08/2024 by Channel News Lanka28/08/202428/08/2024021 2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය පවසයි. මේ වන විට ජනගහණයෙන් තුනෙන් එකක් ආහාර...
Latest News TrendingPAYE බද්ද සංශෝධනයට IMF සමඟ එකඟතාවක් – ජනපතිChannel News Lanka28/08/2024 by Channel News Lanka28/08/2024028 උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත්...
Latest News Trendingපුංචි ඡන්දයට නම් දුන් 700ක් රට ගිහින්Channel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024021 පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාරදුන් අපේක්ෂකයන් හත්සීයකට අධික පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. එමෙන්ම නාම...
Latest News Trendingපොහොර සහනාධාරයත් ඉහළටChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024026 වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම...
Latest News Trendingසජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකීChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024025 සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ...
Hard Talk Latest News Trendingකූඨ ලේඛනයක් ඉදිරිපත් කළැයි ඩයනාට අධිචෝදනා භාරදෙයිChannel News Lanka27/08/2024 by Channel News Lanka27/08/2024038 කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම...