Features Latest News Trendingශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කරලා- ට‍්‍රම්ප්Channel News Lanka10/02/202511/02/2025 by Channel News Lanka10/02/202511/02/2025037 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ...
Features Latest News Trending World NewsNewly discovered asteroid now has a slightly higher risk of hitting EarthChannel News Lanka08/02/2025 by Channel News Lanka08/02/2025050 A recently discovered asteroid that has captured the attention of the astronomy community now has a slightly increased risk of affecting Earth. Named 2024 YR4,...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි.. යෝජනාව සම්මතයිChannel News Lanka07/02/2025 by Channel News Lanka07/02/2025039 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර යුතු යයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද සම්මත විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින්...
Latest News Trendingවිපක්ෂයේ සියලු පක්ෂ සජිත් ව හමුවීමේ සූදානමක් ?Channel News Lanka01/02/202502/02/2025 by Channel News Lanka01/02/202502/02/2025064 පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව එළැඹෙන...
Business News Latest News Trendingබහාලුම් අර්බුදය විසඳන්න වානිජ මණ්ඩල හා සංගම් 29කින් එකාබද්ධ යෝජනා මාලාවක්Channel News Lanka01/02/202505/02/2025 by Channel News Lanka01/02/202505/02/2025048 කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්...
Hard Talk Latest News Trendingරජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකර නෑ – විගණකාධිපතිChannel News Lanka01/02/202502/02/2025 by Channel News Lanka01/02/202502/02/2025047 රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී...
Business News Latest News Trending2025 දී විදේශ රැකියා 340,000ක්Channel News Lanka31/01/202519/02/2025 by Channel News Lanka31/01/202519/02/2025013 මෙරට පුරවැසියන් 340,000කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය 2024 වසරේදී 311,000කට විදේශ...
Latest News Trendingපොල් ආනයනයට කැබිනට් පත‍්‍රිකාවක්.. පොල් නැවු ඉන්දුනීසියාවෙන්Channel News Lanka30/01/202531/01/2025 by Channel News Lanka30/01/202531/01/2025058 රට තුල ඇතිව තිබෙන පොල් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවෙන් පොල් නිෂ්පාදන ආනයනය කිරීමට රජය අපේක්‍ෂා කරයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ...
Hard Talk Latest News Trendingපසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්Channel News Lanka29/01/2025 by Channel News Lanka29/01/2025058 2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය....
Latest News Trendingපාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරුන් පත් කරගනීChannel News Lanka28/01/202519/02/2025 by Channel News Lanka28/01/202519/02/202507 පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති...