Business News Latest News Trendingඅලුතෙන් ගෙනා පෙට්‍රල් 195යි.. ඩීසල් 200යි.. බදු කපන කයියන් කෝ…Channel News Lanka05/10/202406/10/2024 by Channel News Lanka05/10/202406/10/2024088 ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක...
Business News Latest News Trendingරජයට කෝටි දහසක් පාඩුකරගෙන කැසිනෝ බලපත්‍රයක් දීලාChannel News Lanka05/10/202406/10/2024 by Channel News Lanka05/10/202406/10/2024076 රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිවන ආකාරයෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර දීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන...
Business News Latest News Trendingබස්නාහිර නව ආණ්ඩුකාරට බිලියන 56ක ජාවාරමක් සම්බන්ධ චෝදනා ?Channel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/2024050 “පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ...
Business News Features Latest News Trendingබිත්තර ගෙන්වා බිලියන ගණන් හොරකම්කල දේශපාලකයා-STC හොරු තවමත් නිදැල්ලේChannel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/2024082 බිත්තර මිල නව රජය පත්වූ වහාම අඩුවුයේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් ඍජුවම බිත්තර මාෆියාවට සම්බන්ධව කටයුතු කල නිසාය. ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පහක් වූ බිත්තරය ලංකාවට...
Features Latest News Trendingනලින් ප්‍රනාන්දුට එරෙහිව ඇති අල්ලස් නඩුව විභාග කරන්න නව විනිසුරුවරයකු පත්කරයිChannel News Lanka04/10/202405/10/2024 by Channel News Lanka04/10/202405/10/2024091 හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අල්ලස් නඩුව විභාග කිරීමට...
Features Latest News Trendingපාස්පෝර්ට් අලුත් ලොක්කොත් අධිකරණ නියෝග වලට පිටින් කටයුතු කිරීමේ උත්සාහයකChannel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/2024085 අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් මගින් නවතා දමා ඇති පාස්පෝර්ට් ගනුදෙනුවට සම්බන්ධ ආයතන හරහා නව පාස්පෝර්ට් මිලදී ගැනීමට වර්තමාන ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ද කටයුතු කරමින්...
Latest News Trendingසරසවි පොත්හලේ සේවකයෙක් පොත් ප්‍රදර්ශනයේදී තරුණයෙකුට ගහලාChannel News Lanka03/10/202405/10/2024 by Channel News Lanka03/10/202405/10/2024082 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ ප්‍රධාන ප්‍රකාශන සමාගමක වෙළඳ කුටියක් අසලදී එම සමාගමට සම්බන්ධව කටයුතු කළ සේවකයෙකු විසින්...
Latest News TrendingVAT, Income tax සහන දෙනවා.. ජනපති IMF හමුවේ කියයිChannel News Lanka03/10/202404/10/2024 by Channel News Lanka03/10/202404/10/2024096 මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා...
Latest News Trendingශ්‍රීලනිප වාමාංශික පිරිසකගේ සහය මාලිමාවටChannel News Lanka03/10/202404/10/2024 by Channel News Lanka03/10/202404/10/2024050 ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි...
Latest News Trendingකුසලාන සන්ධානය පොදු සලකුණකින් මහ මැතිවරණයටChannel News Lanka03/10/202404/10/2024 by Channel News Lanka03/10/202404/10/2024053 එළඹෙන මහ මැතිවරණය සඳහා පොදු සළකුණකින් ඉදිරිපත් වීමටත් සියළුම දිස්ත්‍රික්ක වලට අපේක්ෂයින් ඉදිරිපත් කිරීමටත්පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ (කුසලානය) විධායක සභාව තීන්දු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය...