Hard Talk Latest News Trendingවිජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ.. ආරක්‍ෂාව අඩු කරන්නේ ඒකටයි..Channel News Lanka05/11/202408/11/2024 by Channel News Lanka05/11/202408/11/2024088 තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා...
Business News Latest News Trendingකුකුළු මස්, බිත්තර මිල පහලට.. ආනයන එපාලු..Channel News Lanka04/11/202417/11/2024 by Channel News Lanka04/11/202417/11/20240114 එලබෙන උස්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය. මේවනවිට ද බිත්තර සහ...
Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/2024092 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Latest News Trendingස්ටාලින් එලියට.. කටින් වැඩ එපා කියයි.. ගැටළුවලට විසදුම් ඉල්ලයි..Channel News Lanka02/11/202404/11/2024 by Channel News Lanka02/11/202404/11/2024060 රජයේ සේවකයන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලැබෙනවා නම් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ...
Latest News Trendingසියළුම වෘත්තිය සමිති විසුරුවනවා.. මොකටද ස්ට‍්‍රයික්.. – නිපුණආරච්චිChannel News Lanka01/11/202402/11/2024 by Channel News Lanka01/11/202402/11/2024053 මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි...
Business News Latest News TrendingCEB ප‍්‍රතිව්‍යුහගතකරණය නවතයි.Channel News Lanka31/10/202404/11/2024 by Channel News Lanka31/10/202404/11/2024062 ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය...
Features Latest News Trendingමාරක අනතුරු 1818කින් 1898ක් මරුටChannel News Lanka30/10/202404/11/2024 by Channel News Lanka30/10/202404/11/2024073 මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1818ක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...
Latest News Trendingඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වැඩිකරයිChannel News Lanka29/10/202402/11/2024 by Channel News Lanka29/10/202402/11/2024054 මෙවර මහ මැතිවරණයේදි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිකර ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2034කි. ජනාධිපතිවරණයේදී එය පැවතියේ1274ක්...
Business News Latest News Trendingරටතුළ සහල් හිඟයක් නෑ.. මෝල් හිමියන් මිල වැඩි කරන්නයි හදන්නේ..- කෘෂිකර්ම ලේකම්Channel News Lanka28/10/202404/11/2024 by Channel News Lanka28/10/202404/11/2024068 වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය. සහල් හිඟයක් කිසිසේත් රට...
Hard Talk Latest News Trendingහොරු ළඟදීම අල්ලනවාChannel News Lanka27/10/202404/11/2024 by Channel News Lanka27/10/202404/11/2024083 පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන්...