Features Latest News Trending World Newsජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රීලංකාවේ විරෝධයChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240180 ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී...
Latest News Trendingගෑස් ටෙන්ඩරයක් ගැන ලිට්රෝ ගෑස් සමාගමට චෝදනාChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/2024055 තරගකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම...
Features Hard Talk Latest News Trendingඇමතිවරුන්වී දෙසතියක් තුල හරිනි – විජිත සමරු මුද්දර වලටChannel News Lanka09/10/202410/10/2024 by Channel News Lanka09/10/202410/10/20240107 එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙවර ලෝක...
Features Hard Talk Latest News Trendingසජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්Channel News Lanka07/10/202407/10/2024 by Channel News Lanka07/10/202407/10/20240445 සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට...
Features Latest News Trending13 පූර්ණව ක්‍රියාත්මක කරන්නැයි ජයශංකර් ජනපතිට දන්වයිChannel News Lanka07/10/2024 by Channel News Lanka07/10/2024064 ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය...
Latest News Trendingඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ DG ඉල්ලා අස්වෙයිChannel News Lanka07/10/202408/10/2024 by Channel News Lanka07/10/202408/10/2024066 ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ...
Latest News Trendingසංදර්ශණ නැතිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කාරණා ඔප්පු කර පෙන්වන්නChannel News Lanka06/10/202407/10/2024 by Channel News Lanka06/10/202407/10/2024051 ජනාධිපති අනුර දිසානායක මහතා පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද මීගමුවල කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට...
Hard Talk Latest News Trendingසියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ඇරඹෙයිChannel News Lanka06/10/202408/10/2024 by Channel News Lanka06/10/202408/10/2024057 ආන්දෝලනාත්මක සියලු අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සාකච්ඡාවකදී අදාළ...
Business News Latest News Trendingඅත්‍යවශ්‍ය ආහාර සඳහා නව රජයේ පළමු බදු වැඩිවීමChannel News Lanka06/10/202408/10/2024 by Channel News Lanka06/10/202408/10/2024089 අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...
Latest News Trending World Newsවසර 9 කට පසු ඉන්දීය විදේශ ඇමැතිවරයෙක් පාකිස්තානයටChannel News Lanka05/10/2024 by Channel News Lanka05/10/20240169 ෂැංහායි සහයෝගිතා සංවිධානයේ රැස්වීමක් සඳහා ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් මේ මස පාකිස්තානයේ සංචාරයකට එක්වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. දශකයකට ආසන්න කාලයකට...