Latest News Sports Trendingචමරි අංක එකටChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240118 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු...
Sportsදඬුවම තීන්දුයි – හසරංග ගැන ICCය අවසන් තීරණය ගනියිsp24/02/202424/02/2024 by sp24/02/202424/02/202403793 ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා ලද ශ්‍රී ලංකා විස්සයි 20 නායක...
Latest News Sports Trendingමැරතන් ලෝක ශුරයා වයස 24 දී අනතුරකින් මරුටChannel News Lanka12/02/202412/02/2024 by Channel News Lanka12/02/202412/02/20240245 පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් (24) කෙන්යාවේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු බටහිර කෙන්යාවේ මාර්ගයක මෝටර් රථයක ඔහුගේ...
Latest News Sports19න් පහළ ලෝක කුසලානයත් ඔස්ට්‍රේලියාවටChannel News Lanka11/02/2024 by Channel News Lanka11/02/20240159 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ශූරයින් බවට පත්විය. එහිදී ලකුණු ක ජයග්‍රාහී ඉලක්කයක්...
Latest News Sportsපැතුම් නිස්සංක වාර්තා පොත අලුත් කරයිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240184 ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක්...
Sportsදසුන් ශානකට කැමති අයට කණගාටුදායක පුවතක්sp08/02/202418/02/2024 by sp08/02/202418/02/202401602 ඇෆ්ගනිස්තානය සමග පල්ලෙකැලේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් සංචිතයෙන් හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඉවත් කර...
Sportsබැඩ්මින්ටන් ජාතික ශූරයා සිටියදී අනුශූරයා ආසියානු ක්‍රීඩා උළෙලට ගිහින්Channel News Lanka06/02/202407/02/2024 by Channel News Lanka06/02/202407/02/20240169 ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට (07) දිනයේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...
Latest News Sportsඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240141 ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය. එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම...
Sportsඉන්දියාවට ජයChannel News Lanka05/02/202407/02/2024 by Channel News Lanka05/02/202407/02/20240116 ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දියාව සමත් විය. විශාකාපට්නම් හිදී පැවති තරගය දින 4කදී නිමාවට පත්විය....
Latest News Sportsඇන්ජලෝ මැතිව්ස් – දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ශතක ලබතිChannel News Lanka03/02/202403/02/2024 by Channel News Lanka03/02/202403/02/20240133 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස්...