Latest News Sports Trendingරටේම බලාපොරොත්තු විනාශ කලාට අපට සමාවෙන්නChannel News Lanka16/06/2024 by Channel News Lanka16/06/2024078 මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීම සම්බන්ධයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක...
Latest News Sports Trendingගහන ගහන මැච් පැරදුනත් ආසියාවේ ඉහලම ගෙවීම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමටChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/2024076 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා නේපාල රුපියල් 5,000ක ( ශ්‍රී ලංකා රුපියල් 11,340ක) ගෙවීමක් කරයි. නේපාල ක්‍රිකට්...
Latest News Sports Trendingක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කරන භයානක ගැසට්ටුවක්Channel News Lanka10/06/202410/06/2024 by Channel News Lanka10/06/202410/06/2024071 2024 T 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය...
Latest News Sports Trendingඉන්දු -පකිස්ථාන් T-20 තරගයේ ජය ඉන්දියාවටChannel News Lanka10/06/2024 by Channel News Lanka10/06/2024089 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හීදී පැවැති තරගයෙන් ඉන්දියාව තියුණු ජයක් වාර්තා කළේය. එහිදී පළමුව පන්දුවට පහරදුන්...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් ගැන අලි සබ්‍රි ගෙන් බරපතල ප්‍රකාශයක්Channel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240147 ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වීම කණගාටුවට කරුණක් බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ක‍්‍රිකට් ක්ෂේත්‍රයේ මුල් බැසගත් ගැටලු ඇති...
Features Latest News Sports Trendingශ්‍රීලංකාව බංගලියන්ටත් පැරදෙයි – අසාර්ථකත්වයට ශ්‍රීලංකා ක්‍රිකට් නිහඬයිChannel News Lanka08/06/2024 by Channel News Lanka08/06/2024098 දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (08) දෙවැනි තරගයත් පරාජයට පත්වුණි. ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය...
Features Latest News Sports Trendingශ්‍රීලංකාවේ ක්‍රිකට් පරාජයට වගකිවයුත්තෝChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/2024079 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් ශ්‍රීලංකාව පරාජය වීමට ප්‍රධානතම හේතුව එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී...
Latest News Sports Trending World NewsICCයෙන් දිනන කණ්ඩායමට ලැබෙන ඇදහිය නොහැකි මුදල මෙන්නChannel News Lanka04/06/2024 by Channel News Lanka04/06/2024067 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු...
Latest News Sports Trendingළදරු ශ්‍රීලංකා කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්Channel News Lanka03/06/202404/06/2024 by Channel News Lanka03/06/202404/06/2024092 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (03) පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය....
Latest News Sportsඇමෙරිකාව මංගල ලෝක කුසලාන ජය ලබයිChannel News Lanka02/06/2024 by Channel News Lanka02/06/20240107 නවවැනි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පෙරවරුවේ පැවති පළමු තරඟයේදී සත්කාරක ඇමෙරිකානු පිල කඩුලු 7 කින් කැනඩාව පරාජය කිරීමට සමත්...