Latest News Sportsඉන්දීය – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය ඉන්දියාව කඩුලු අටකින් ජයගනීChannel News Lanka29/12/202017/01/2021 by Channel News Lanka29/12/202017/01/202101477 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බන්හිදී පැවැත්වුනු දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු අටකින් ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කරන්නට සමත් විය. පළමු...
Latest News Sports Trendingසංගක්කාර – මාලිංග -මහේල – ICC දශකයේ ක්‍රීඩකයන් අතරටChannel News Lanka28/12/2020 by Channel News Lanka28/12/20200261 ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා දශකයේ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරා ගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර...
Entertainment/Travel/Culture/Architect Latest News Sportsතරගාවලිය අතර මැද විරාත් කෝලි ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවටChannel News Lanka23/12/202025/12/2020 by Channel News Lanka23/12/202025/12/20200940 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක වීරාත් කෝලි සිය බිරිඳ අනුෂ්කා ශර්මාගේ පළමු දරු ප්‍රසුතිය සඳහා ඉන්දීය- ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අතර මැද නිවාඩු ලබා ගෙන යලි ඉන්දියාව...
Latest News Sports Trendingපේලේගේ වාර්තාව බිඳ දැමු ලයනල් මෙසී 644 වන ගෝලය ලබා ගනීChannel News Lanka23/12/202025/12/2020 by Channel News Lanka23/12/202025/12/20200581 ලොව පාපන්දු ක්‍රීඩාවේ අසහාය ක්‍රීඩකයා ලෙස සැලකෙන පේලේ විසින් තබා තිබු එක් පාපන්දු ක්‍රීඩා සමාජයක් සඳහා වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා...
Entertainment/Travel/Culture/Architect Sportsලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ගැන අම්මා හෙලිකල රහසChannel News Lanka20/12/202031/12/2020 by Channel News Lanka20/12/202031/12/202002141 මේ වෙන විට ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා හැටියට සැලකෙන්නේ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.වසර දෙකකට පස්සේ මේ දෙන්නා පහුගිය දිනවල එකම තරගයකදී...
Latest News Sports TrendingLPL ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දිනාගනීChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200308 සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කරමින් යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ එල්.පී.එල්. කුසලාන දිනාගත්හ. කාසියේ වාසිය...
Latest News Sports Trending16 දා LPL අවසන් තරගයට ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්ස්Channel News Lanka15/12/202015/12/2020 by Channel News Lanka15/12/202015/12/20200614 තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්...
Latest News SportsLPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයටChannel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/20200299 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින්...
Latest News Sports Trendingශ්‍රීලංකාව සමග ක්‍රිකට් තරගාවලියට මොයීන් අලී සහ ජොනී බෙයස්ටෝ යලි කැඳවයිChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/202001186 ලබන මස ශ්‍රීලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තය විසින් මොයීන් අලී සහ ජොනී බෙයස්ටෝ යලි කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් එංගලන්ක කණ්ඩායමේ තුන්...
Sportsදෙසැම්බර් 26 ඇරඹෙන ශ්‍රීලංකා – දකුණු අප්‍රිකා තරගයේ නායකත්වය ක්වින්ටන් ඩි කොක්ටChannel News Lanka11/12/202011/12/2020 by Channel News Lanka11/12/202011/12/20200353 එළඹෙන දකුණු අප්‍රිකානු – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ නායකත්වය සඳහා කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පත්කර තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 26...