ශ්‍රීලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් පාක් හිදී පැවති ශ්‍රීලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව ඉනිමකින් හා ලකුණු 45 කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් විය. පළමු ඉනිම...