Latest News Sportsශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුවටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/20210891 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුව භාර ගත යුතු බවට බොහෝ පාර්ශව පෙන්වා දෙති. මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ...
Latest News Sportsඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාවටChannel News Lanka19/01/202119/01/2021 by Channel News Lanka19/01/202119/01/20210609 ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු ටෙස්ට් තරගය ඉන්දියාව කඩුලු තුනකින් ජයග්‍රහණය කරමින් බෝඩර්-ගවස්කාර් කුසලානයද දිනාගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක්...
Latest News Sportsඑංගලන්ත – ශ්‍රීලංකා ටෙස්ට් තරගයෙන් එංගලන්තය ජය ගනීChannel News Lanka18/01/202118/01/2021 by Channel News Lanka18/01/202118/01/20210820 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු හතකින් ජයග්‍රහණය කළේය.ජයග්‍රහණය සඳහා අවශ්‍ය...
Latest News Sportsශ්‍රීලංකාව දුර්වල පිතිහරඹයක – ලකුණු 135 කට දැවෙයිChannel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/20210570 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී...
Latest News Sportsඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරවෙයිChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210552 ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගන්නට ඉන්දීය පිතිකරුවෝ සමත් වුහ. පස්වන දිනය ලකුණු 407 ක ඉලක්කයක්...
Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ මුල් තැනටChannel News Lanka06/01/202107/01/2021 by Channel News Lanka06/01/202107/01/202101070 නවසීලන්තය හා පකිස්ථානය අතර නවසීලන්තයේදී පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 176 කින් ජයගන්නට නවසීලන්තය සමත් විය. මේ සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත...
Latest News Sports Trendingශ්‍රීලංකාව යලිත් දකුණු අප්‍රිකාවට පරදියිChannel News Lanka05/01/202105/01/2021 by Channel News Lanka05/01/202105/01/20210290 ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකාව දින තුනකදී තරගය අවසන් කළහ. දෙවන දිනය...
Latest News Sports Trendingඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මොයීන් අලීට කොවිඩ්Channel News Lanka04/01/2021 by Channel News Lanka04/01/20210270 ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොවිඩ් -19 වැළඳී ඇත. එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් පසුගියදා මෙරටට පැමිණි...
Hard Talk Sportsගොල්ෆ් පන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට් ලොව ඔටුනු පැලඳු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්Channel News Lanka30/12/202013/01/2021 by Channel News Lanka30/12/202013/01/202101589 සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (Sir Donald George Bradman) එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවාය. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94ක් වන අතර එය එදා මෙදා...
Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් කිරුළට ලංවෙයිChannel News Lanka30/12/202014/01/2021 by Channel News Lanka30/12/202014/01/20210919 නවසීලන්තයේදී පැවැත්වෙන පකිස්ථාන-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය අවසන් පැයේදී ලකුණු 101 ක ජයක් අත් කර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලුම දෙනා...