Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමේදී යලිත් ගැටළුකාරී තත්වයක් ?Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/20210987 ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල තේරීම් කමිටුව සහ එහි සාමාජිකයන් සම්බන්ධයෙන් යලිත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ඇතැමුන් අදාළ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් දිගටම...
Latest News Sports Trendingඅසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත්වේChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210842 අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වීතිබේ. ශ්‍රීලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්ට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව බවට...
Features Hard Talk Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයේ කතන්දරයට වගකිවයුත්තෝ කවරහුද?Channel News Lanka26/01/202127/01/2021 by Channel News Lanka26/01/202127/01/202101425 ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පිට පිටම සිවුවන පරාජයත් ලබා තිබේ. ඒ බොහෝ පරාජයන් හොඳ තරගයක් දී ලබා ගත් පරාජයන් නොව අන්ත පරාජයන්ය....
Latest News Sportsජෙරම් ජයරත්න ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයටChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101077 ජෙරම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත. ඔහු මීට පෙරද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ....
Latest News Sportsඑංගලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රීලංකාව පරදීChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210862 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. ජයග්‍රහණයට අවශ්‍යවූ ලකුණු 164, කඩුලු...
Latest News Sportsඑංගලන්ත – ශ්‍රී ලංකා තරගයේ ශ්‍රීලංකාව ලකුණු 381 කට දැවේChannel News Lanka22/01/202123/01/2021 by Channel News Lanka22/01/202123/01/20210609 එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 381 කි.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන්...
Latest News Sports Trending World Newsජුලි 23 – අගෝස්තු 8 ඔලිම්පික් උළෙල පවත්වනවා – ජපන් රජය කියයිChannel News Lanka22/01/2021 by Channel News Lanka22/01/202101155 මෙවර ඔලිම්පික් උළෙල කලින් නියම කර ගත පරිදි මේ වසරේ ජුලි 23 වැනිදා පවත්වන බව ජපන් රජය කියා සිටී. මේ අනුව 2021 ජුලි 23 ආරම්භවන...
Latest News Sports Trendingශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුරට සහ චාමිකට කොරෝනා ආසාදනය වෙලාChannel News Lanka22/01/202122/01/2021 by Channel News Lanka22/01/202122/01/20210841 බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති...
Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට අර්බුද මැද අර්බුදChannel News Lanka21/01/202122/01/2021 by Channel News Lanka21/01/202122/01/202101054 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් වරක් අර්බුද කීපයකට ලක්ව තිබේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට විනය විරෝධී චෝදනා එල්ලවී තිබේ. ඒ කණ්ඩායමේ වෙනත් කාර්යයක් සඳහා පත් කර ඇති...
Latest News Sportsශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුවටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/20210872 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුව භාර ගත යුතු බවට බොහෝ පාර්ශව පෙන්වා දෙති. මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ...