Latest News Sports Trending World Newsකොවිඩ් සෑදී නිවසේ නිරෝධයනයවූ සචින් හදිසියේ රෝහලටChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101760 කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇත. ආරක්‍ෂිත...
Latest News Sports Trendingජර්මනියේ 2022 පාපන්දු ලෝක ශූරතා සිහිනය උතුරු මැසිඩෝනියාව බොඳ කරයිChannel News Lanka01/04/202101/04/2021 by Channel News Lanka01/04/202101/04/202101835 2022 වසරේ නොවැම්බර් මාසයේ කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේදී ජර්මනිය පරදවා උතුරු මැසිඩෝනියාව ගෝල 2-1 ක් ලෙස ජයගෙන තිබේ. 2014 වසරේ...
Latest News Sports Trendingක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්Channel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202101175 ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය...
Latest News Sports Trending World Newsසචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා-ප්‍රවීනයන්ගේ තරගයේදී ශ්‍රීලංකා ක්‍රීඩකයන් සමගත් ක්‍රීඩා කරලාChannel News Lanka27/03/2021 by Channel News Lanka27/03/202101030 ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් හට කොරෝනා ආසාදනය වී තිබේ. තමන් කොවිඩ් ආසාදිතයකු යැයි තෙන්ඩුල්කාර් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. “මා ආසාදිතයකු...
Latest News Sportsශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරවෙයිChannel News Lanka26/03/202126/03/2021 by Channel News Lanka26/03/202126/03/202101985 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී...
Latest News Sports Trendingශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් අතර අවසන් තරගයේ ජය ඉන්දීය කණ්ඩායමටChannel News Lanka22/03/2021 by Channel News Lanka22/03/202101091 ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක ශුරතා 20 – 20 අවසන් තරඟයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14ක...
Latest News Sports Trending World Newsමෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජාත්‍යන්තර නරඹන්නන්ට අවසර නැහැChannel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202101686 මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල හා පැරා ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර නරඹන්නන් සහභාගී නොකරන්නට එහි සංවිධායකවරු තීරණය කර තිබේ. ඒ කොරෝනා වසංගතය හුතුවෙන් මතුව ඇති...
Latest News Sports Trendingක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 ක්Channel News Lanka17/03/202118/03/2021 by Channel News Lanka17/03/202118/03/20210901 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රණය වන 1996 ලෝක කුසලානය දිනාගෙන අදට වසර 25ක් වෙනවා. 1996 වසරේ මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි...
Latest News Sportsබටහිර ඉන්දීය කොදෙව් සමග පැවති තුන්වන තරගයෙනුත් ශ්‍රීලංකා කණ්ඩායම පරදීChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101686 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන්ද ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත් විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම පන්දු ඕවර පනහ...
Latest News Sportsඉන්දීය – එංගලන්ත දෙවන 20-20 තරගයෙන් ඉන්දියාවට කඩුලු හතක ජයක්Channel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101787 ඉන්දියාව හා එංගලන්තය අතර අහමදාබාද් හිදී පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් ලබා ගන්නට ඉන්දියාව සමත් විය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත...