Latest News Sports Trendingකොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමයිChannel News Lanka27/04/202127/04/2021 by Channel News Lanka27/04/202127/04/202102751 කොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ක්‍රීඩකයන් කීප දෙනෙකු කොරෝනා ආසාදිතවීම මීට හේතුවයි. මෙම තරගය මැයි මස...
Sportsශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරවෙයිChannel News Lanka26/04/202127/04/2021 by Channel News Lanka26/04/202127/04/202102722 ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. බංගලාදේශ පිල සිය පළමු...
Latest News Sports Trendingකොරෝනා අස්සේ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ගම්පහ වොලිබෝල් තරගවලChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102733 කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය...
Latest News Sports Trendingශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක්Channel News Lanka19/04/2021 by Channel News Lanka19/04/202101748 ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. තරග මුදලට පාවාදුන්නේ යැයි චෝදනාව මත අන්තර්ජාතික...
Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් හයක්-නව සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/202101590 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත. රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ කරනයින් සහ තිලකා...
Latest News Sportsශ්‍රී ලංකා බටහිර ඉන්දීය දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරවෙයිChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101931 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...
Latest News Sports Trendingක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්Channel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101728 ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
Latest News Sports Trending World Newsකොවිඩ් සෑදී නිවසේ නිරෝධයනයවූ සචින් හදිසියේ රෝහලටChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101726 කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇත. ආරක්ෂිත...
Latest News Sports Trendingජර්මනියේ 2022 පාපන්දු ලෝක ශූරතා සිහිනය උතුරු මැසිඩෝනියාව බොඳ කරයිChannel News Lanka01/04/202101/04/2021 by Channel News Lanka01/04/202101/04/202101827 2022 වසරේ නොවැම්බර් මාසයේ කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේදී ජර්මනිය පරදවා උතුරු මැසිඩෝනියාව ගෝල 2-1 ක් ලෙස ජයගෙන තිබේ. 2014 වසරේ...
Latest News Sports Trendingක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්Channel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202101166 ශ්රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය...