Latest News Sports Trendingක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනාපත්‍ර බාරදෙයිChannel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202101969 එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත්‍ර...
Latest News Sports Trendingශ්‍රීලංකා ඉන්දීය ක්‍රිකට් තරගාවලිය කල් යයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/202101974 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5...
Latest News Sports Trendingපරිපාලනය විවේචනය කල ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට දඩ හා තහනමක්Channel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202101980 කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය...
Latest News Sports Trendingක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට හේතුව දේශීය ක්‍රිකට් තරඟාවලියේ දුර්වලතාChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202101981 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන්...
Latest News Sports Trendingලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන “හිස්වැසුම” සංගක්කාරට හිමිවෙයිChannel News Lanka21/06/202121/06/2021 by Channel News Lanka21/06/202121/06/202102076 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස්...
Latest News Sports Trendingලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වාChannel News Lanka16/06/202116/06/2021 by Channel News Lanka16/06/202116/06/202102013 පළමු වරට පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දියාව...
Latest News Sports Trendingවාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් නොකරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයකChannel News Lanka05/06/202105/06/2021 by Channel News Lanka05/06/202105/06/202101986 විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි...
Latest News Sports Trendingක්‍රීඩකයන් 24 ක් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරලාChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202101967 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද...
Latest News Sports Trendingශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති පදවියට ශම්මි සිල්වා නිතරගයෙන්Channel News Lanka20/05/2021 by Channel News Lanka20/05/202102016 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූර සඳහා පත්...
Latest News Sports Trendingක්‍රිකට් නිලවරණය 20 වැනිදා නියමිත පරිදිමChannel News Lanka13/05/202113/05/2021 by Channel News Lanka13/05/202113/05/202101999 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම්...