Latest News Sports Trendingලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202176 ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ. මාලිංග එළඹෙන...
Latest News Sports Trendingජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලටChannel News Lanka13/12/202114/12/2021 by Channel News Lanka13/12/202114/12/202102021 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා...
Latest News Sports Trending2026 විස්සයි20 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවටChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202101996 අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ. විස්සයි20 ලෝක...
Business News Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Sports Trendingනාමල්-ප්‍රසන්න සමග සෞභාග්‍යයේ දැක්ම පෙන්වයි – සාගර පස්සෙන් යයිChannel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102035 ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල්...
Sportsබංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්Channel News Lanka25/10/2021 by Channel News Lanka25/10/202101998 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්දේශය පන්දු...
Latest News Sports Trendingශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වේChannel News Lanka18/10/2021 by Channel News Lanka18/10/202101975 ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද...
Latest News Sports Trendingකුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයිChannel News Lanka25/09/202126/09/2021 by Channel News Lanka25/09/202126/09/202101935 එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා...
Latest News Sports Trendingක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනාපත්‍ර බාරදෙයිChannel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202101957 එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත්‍ර...
Latest News Sports Trendingශ්‍රීලංකා ඉන්දීය ක්‍රිකට් තරගාවලිය කල් යයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/202101961 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5...
Latest News Sports Trendingපරිපාලනය විවේචනය කල ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට දඩ හා තහනමක්Channel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202101966 කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය...