Latest News Sports Trendingශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ සභාපති ?Channel News Lanka22/01/202527/01/2025 by Channel News Lanka22/01/202527/01/2025035 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම 22 අවසන් විය. එහිදී ශ්‍රී ලංකා...
Hard Talk Latest News Sports Trendingජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය අත්හිටුවයිChannel News Lanka09/01/202513/01/2025 by Channel News Lanka09/01/202513/01/2025043 ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන...
Features Latest News Sports Trendingප්‍රේම් තාකූර් තවදුරටත් රිමාන්ඩ්Channel News Lanka16/12/202410/01/2025 by Channel News Lanka16/12/202410/01/2025047 සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තාකූර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
Sports Trendingවනිඳු හා මහීෂ්ව රාජස්ථාන් මිලදී ගනියිChannel News Lanka24/11/2024 by Channel News Lanka24/11/2024077 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව අද (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී...
Latest News Sports Trendingතෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240111 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක...
Latest News Sports Trendingලෝඩ්ස් පිටියේදී වසර 33කට පසු ශ්‍රී ලංකාවට පරාජයක්Channel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240147 එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට්...
Latest News Sportsශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දෙවන තරගයේදීත් අනපේක්ෂිත පරාජයක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240165 හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක්...
Latest News Sportsදික්වැල්ල වරදකරු වෙයිChannel News Lanka16/08/202417/08/2024 by Channel News Lanka16/08/202417/08/20240168 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ. 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සිදුකළ තහනම් උත්තේජක...
Features Latest News Sports Trending World News2036 ඔලිම්පික් සත්කාරකත්වය ඉන්දියාවේ අහමදාබාද් නගරයට ඉල්ලයිChannel News Lanka16/08/202416/08/2024 by Channel News Lanka16/08/202416/08/20240234 2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ...
Latest News Sports Trending World Newsක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයිChannel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240263 ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා...