Latest News Political Newsරනිල් මාස දාහතරට විදේශ සංචාර දාහතරයි..Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240111 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දාහතරක් තුළ විදේශ සංචාර දාහතරක ගොස් ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි....
Latest News Political Newsසජිත් සමග දීග ගිය ශ්‍රීලනිප දෙපලට වැඩ වරදීChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240106 2024 වර්ෂය ආරම්භ වීමත් සමග සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට...
Political News Trendingහිටපු ජනපති යළි ශ්‍රීලනිපයටChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240193 හිටපු ජනපතී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකා...
Latest News Political Newsදෙන්නම ඉල්ලා අස් වෙන්න : මෛත්‍රීපාලගෙන් ලේකම් දෙපලටම දැනුම් දීමක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240103 මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එම සන්ධානයේ නායකයා වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන...
Hard Talk Latest News Political News Trendingඅධිකරණයේ ස්වාධීනත්වය වගේම භාෂණයේ නිදහසත් වැදගත්- ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240125 ‘අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව ලෝකෙට පේන්න පනත් ගෙනාවට ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය තියන්න කිව්වට ආණ්ඩුව එය පිළිගත්තේ නෑ ‘ යයි විපක්ෂයේ ප්‍රධාන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
Features Latest News Political News Trendingඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැණු අපි තීරණය කළා!Channel News Lanka10/01/2024 by Channel News Lanka10/01/2024073 පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කිරීමට ගැහැණු අපි තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය. ඒ,ජාතික...
Latest News Political News Trendingචමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202401889 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීම...
Latest News Political Newsශ්‍රීලනිපය කිරි උතුරුවා වැඩට බසී – මෛත්‍රී චන්ද්‍රිකා එක්වෙතිChannel News Lanka08/01/202408/01/2024 by Channel News Lanka08/01/202408/01/2024098 උදාවූ 2024 නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී ආරම්භ කිරීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි....
Hard Talk Latest News Political News Trendingව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් – ජනපතිChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202401912 ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘මම ව්‍යවස්ථාව අනුව බලය...
Features Hard Talk Latest News Political News Trendingවිසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූChannel News Lanka07/01/202410/01/2024 by Channel News Lanka07/01/202410/01/20240183 2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන...