Latest News Political News Trendingවිමල් ගැන වහාම තීරණයක් ගන්න – පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලතිChannel News Lanka12/03/202112/03/2021 by Channel News Lanka12/03/202112/03/20210963 ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ ඇතැම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන බවත් එය මේවනවිට පොදු ජන පෙරමුණේ ස්ථාවරත්වයට බරපතල ලෙස...
Latest News Political News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉල්ලුම්පත් කැඳවයිChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202102145 ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි....
Latest News Political News Trendingඑජාපය හැර ගිය අයට නැවත එක්වීමට වරම්-පළාත් සභා අපේක්‍ෂකත්ව 25 % කාන්තාවන්ටChannel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202101707 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා...
Hard Talk Latest News Political News Trending2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව රනිල් වික්‍රමසිංහ පවසයිChannel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/202101925 මේ ආණ්ඩුවට ඡන්දේ දීලා මිනිස්සු රැවටුනු බවත් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා 2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු...
Latest News Political News Trendingඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර ස.ජ.බ හා එ.ජා.ප සමගි කරවන්න සාකච්ඡාChannel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202102054 ලබන ජුනි මාසයේ හෝ ජුලි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වන විට රජය ගෙන ඇති තීරණය හමුවේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය...
Hard Talk Latest News Political News Trendingඇමතිවරුන් හා වෘත්තීය සමිති සමග ගැටුණු රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතලිස් ගණනක් ඉවතට ?Channel News Lanka04/03/202105/03/2021 by Channel News Lanka04/03/202105/03/202102054 ඇමතිවරුන් සමග හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකර ගෙන සිටින රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතළිහකට අධික පිරිසක් ඉවත් කිරීම හෝ ඔවුන් වෙනත් ආයතන වලට මාරු කිරීම...
Latest News Political News Trendingකාන්තා අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සොයා බලන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්Channel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202101834 ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා...
Latest News Political News Trendingආණ්ඩුව සමග කටයුතු කලයුතු ආකාරය ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විවිධ මතබේදChannel News Lanka02/03/202102/03/2021 by Channel News Lanka02/03/202102/03/202101697 දිගින් දිගටම ආණ්ඩුව තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ට සිදුවන වෙනස්කම් හමුවේ ස්වාධීනව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කලයුතු බවට ශ්‍රීලංකා නිදහස්...
Latest News Political News Trendingපළාත් සභා මැතිවරණය ජුනි මාසයේChannel News Lanka28/02/202128/02/2021 by Channel News Lanka28/02/202128/02/202101055 පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ලබන බදාදා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වල හිටපු පළාත්සභා මන්ත්‍රීවරු හා ජනාධිපති...
Latest News Political News Trendingපාස්කු කොමිසමේ නිර්දේශ ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නිල නිවේදනයක්Channel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101010 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සදහා පත්කල ජනාධිපති කොමිෂන්සභාවේ වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර...